CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Yinyang Master (2021) | “මායාවන්”
2021 වසරේ නිකුත් කරන ළද The Yinyang Master (චීන නාමය: 侍神令) කියන්නේ චීන මායාකාරී (fantasy) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Li Weiran විසින්. Chen Kun සහ Zhou Xun ප්‍රධාන චරිතවලට රඟපායි. මේ චිත්‍රපටය NetEase ගේ Onmyōji නම් ක්‍රීඩාවෙන් අනුවර්තනය කරන ලද එකක්.
හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
Share
Links
Comments



