EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Things Will Be Different (2024) | ”සහෝදරයෙක් සහ සහෝදරියක්”

 

මේ ෆිලුමටත් සබ ගෙනාවා,imdb දැනට 5.1 කුත් කුණු තක්කාලි අගය 83% කුත් අරන් තියෙන මේ ෆිලුම ගැන කිව්වොත් sci-fi/Horror කැටගරියෙන් ආපු හොද ෆිලුමක් කියන්න පුළුවන්.

ස්ටොරිය ගැන කිව්වොත් නම් සහෝදරයෙක් සහ සහෝදරියක් අතර තමා කතාව යන්නේ මෙයාලා ගෙවල් වලට පැනල හොරකමේ යන ජෝඩුවක් හැබැයි මේක වෙනස්ම හොරකමක්,ඇත්තටම මේක පොඩ්ඩක් තේරුම් ගන්නත් ටිකක් අමාරුයි හැබැයි බර කමකුත් නැ,මිට වැඩිය මොකුත් කියන්න යන්නේ නැ බලලම ඉමු….

Comments