CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6408 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 04, 2022Spain112 Min.
Your rating: 0
8.8 35 votes
Through My Window (2022) | මායාකාරිය සහ ඒරිස්

ඒරිස්     :               මට පාපොච්චාරනයක් කරන්න තියෙනවා

රේචල්   :               මේ දැන්?

ඒරිස්     :               මම ඔයාගේ වයිෆයි එක හැක් කරේ හිතලමයි ඔයා එක්ක කතා කරන්නමයි

රේචල්   :               මොකක්ද??

[රේචල්] එයා මට කිව්වේ එහෙමයි. එයා මට ඇත්ත කියන තෑග්ග දුන්නා. ඊට පස්සේ අපි සිප ගත්තාඑයා ගියා

අද ගෙනාව උපසිරැසිය දිහාවට හැරුනොත් ඉතිං මේක ආදර කතාවක්. ඒ වගේම ස්පැනිශ් එකක්. මං බලපු බටහිර, ඒ වගේම කාලානුරූප පට්ටම ආදර කතාව තමයි මේ. ඒ කියන්නෙ මෙක මාරම විදිහට සැබෑ ලෝකේ දෙයක් වගේ. වෙන්න බැරි මාර රොමැන්ටික් ආදරයකට වඩා සැබෑ ලෝකේ වෙන්න පුලුවන් (බොහෝ විට සත්‍ය සිදුවීමක් ඇසුරෙන් හදපු එකක් වෙන්නත් පුලුවන්) චිත්‍රපටයක්. මේ චිත්‍රපටය හදලා තියෙන්නේ මේ නමින්ම ලියපු නවකතාවක් ආශ්‍රයෙන්. ආ අනික තමා මේක ඉතිං අම්මෝ 18+ එකක් ඈ. මාර සිද්දි ගොඩක් තියෙනවා කට ඇරන් බලන් ඉන්න පුලුවන් ඒවා. අනික කෙල්ලත් මාරම ලස්සනයි. එක පවුලක් ඉන්නවා එයාලා ලොකුම ව්‍යාපාරික පවුලක්. එයාලා තමන්ගේ ලිංගික සම්බන්ධතා පවා ව්‍යාපාරයට ඕනේ විදිහටයි පවත්වන්නේ. බිරිඳ කියලා ඉන්නේ නමට විතරයි, ලිංගිකත්වය කියන දේ නිකන්ම දෙයක් වෙලා එයාලට. ඒ වගේ වෙලාවක තමා ැඑ පවුලේ මද්දුමයට හිතෙන්නේ ලඟ ගෙදරක ඉන්න කෙල්ලෙක් ගැන. හැබැයි කතාව පටන් ගන්නේ වෙනස් විදිහකට. බලාගෙන යන්නකෝ, ඔයාලටම තේරේවි කතාව. තව වදගත් දෙයක් තියෙයි, ඒ රටවල අම්මා, තාත්තා, පුතා, දුව මාර විදිහට එකිනෙකා ඉස්සරහා විවුර්තව කතා කරනවා. ඒක මං දැක්ක හොඳම දෙයක්.

Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Through My Window (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන හෙට්ටිවත්ත (Cinerulk)
IMDb 5.4 /10 11,091 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Jiivi (2019) Sinhala Subtitles | අන්සතු වස්තුව ! | සිංහල උපසිරසි සමඟ
Colour Photo (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Buckingham Murders (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Heart of the Sea (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seed of Chucky (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Rescued by Ruby (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Prom Queen (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Psycho (2000) Sinhala Subtitles | තමන්ගේ අශාවන් වෙනුවෙන් මිනිසුන් මෙහෙම දේවලුත් කරයි.. [සිංහල උපසිරැසි සමඟ] 18+
Jaya Jaya Jaya Jaya Hey (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dracula Untold (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(4) comments

  • Kaveesha December 29, 2022 Reply

    ලස්සන ෆිල්ම් එකක්

  • Hades January 20, 2023 Reply

    Thanks bn sub walta

  • Prabhashana September 1, 2023 Reply

    me film eke aluth eka danna puluwanda
    Me aurudde gahapu eka

  • Dsk March 22, 2024 Reply

    Through my window across tge sea and through my window 3 ekai genna

Leave a Reply to Prabhashana Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published