EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThugs (2023) | “මැරවරයෝ”
ඔන්න 2023 අලුතෙන්ම රිලීස් උන Thugs (2023) ට සබ් එක අරගෙන තමා ආවේ.. හොලිවුඩ් වල එහෙම Prisson Escape මූවීස් ගොඩක් තිබ්බාට Indian වල ඒ වගේ ගොඩක් දකින්න ලැබෙන්නෙ නෑ නෙ.. මේකත් සුපිරි ස්ටෝරියක් තියෙන Prisson Escape Movie එකක්! ඒ වගේම මේක Swathanthryam Ardharathriyil මලයාලම් ෆිල්ම් එක ඇසුරෙන් නිර්මාණය උන එකක්.. දැනට Imdb දර්ශකේ 6.6 ක ප්‍රේක්ෂක මනාපයක් දිනාගන්න මේක සමත් වෙලා තියෙනවා. ලස්සන ආදර කතාවකුත් තියෙනවා ෆිල්ම් එකේ
කාස්ට් එක පැත්තට හැරුණොත් ප්‍රධාන චරිතයම දමිල සිනමාවට හුරුපුරුදු කෙනෙක් නම් නෙමේ.. Hridhu Haroon තමා මේකේ ප්‍රධාන චරිතය රඟදක්වන්නෙ ඒ වගේම ගොඩක් අය ආදරේ කරන සුරූපී අනස්වාරා රාජන් තමා මේකේ Bobby Simha , Munishkanth , R K Suresh වගේ දක්ශ නළුවො සෙට් එකක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
Thugs Movie (2023) Cast, Release Date, Story, Budget, Collection, Poster, Trailer, Review
මේකේ කතාව පැත්තට හැරුණොත් තමන්ගෙ පෙම්වතියට කරදර කරන්න ආව මැරයෙක්ව මරපු වරදට හිරගත වෙන්න වෙන තරුණයෙක් වටා තමා මේ කතාව ගෙතෙන්නෙ. මෙයාට හිරේ ඇතුලෙදි මොනා වෙයිද? කොහොම දේවල් වලට මූණ දෙන්න වෙයිද? මෙයාගෙ ප්ලෑන් එක සාර්ථක වෙයි ද? ඉතින් ඒ කුතුහලයත් තියාගෙන අන්තිම වෙනකන්ම කුතුහලෙන් බලන්න පුලුවන් මේ සිනමා නිර්මාණය බලන්න ඔයාලට ආරාධනා කරමින් මම සමුගන්නවා.. ඒකත් සුරූපි මලයාලම් නිලි අනස්වාරා ඉන්න නිසයි..





