EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Traders (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Traders (2015) Sinhala Sub
Traders (2015) Sinhala Subtitle
Traders (2015) Sinhala Subtitles
චිත්‍රපටය ගැන කියනවානම් මේක 2015 වසරේ තිරගත වෙච්ච 6.2 ක IMDB අගයක් වාර්තා කරපු චිත්‍රපටියක්. මේකේ Killian Scott, John Bradley, Nika McGuigan ඇතුළු තවත් නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.මේක ටිකක් හිනා වෙවී බලන්න පුළුවන් චිත්‍රපටයක්. චිත්‍රපටයේ කතාව මෙහෙමයි. වර්නන් ස්ටයින්ස් හැරී ෆොක්ස් හා කෙවින් කියන්නේ එකම තැනක රස්සාව කරපු තුන් දෙනෙක්. මේ තුන් දෙනාටම රස්සා නැති වෙනවා.ඒකෙන් පස්සේ කෙවින් ජීවිතය නැතිකරගන්න පෙළඹෙනවා. ඒ මුදල් හිඟ නිසා. නමුත් වර්නන් හැරීට සල්ලි හොයන්න ක්‍රමයක් යෝජනා කරනවා. මොකක්ද මේ ක්‍රමේ? මේ ක්‍රමේට වර්නන්ට සල්ලි හොයන්න පුළුවන් වෙයිද? හැරී මේ ක්‍රමේට කැමති වෙයිද? වර්නන්ට අන්තිමට මොකද වෙන්නේ? බලන්නකෝ කොහොමද කියලා.

Comments