EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Trap (2024) | “ප්‍රසංග උඟුල”

 

orror/Mystery කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ M. Night Shyamalan. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 45.  චිත්‍රපටිය බෙදාහරින්නේ Warner Bros. Pictures ආයතනය විසින්. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 30ක පිරිවැයක් යොදලා මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 75කට ආසන්න හොඳ ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.

Josh Hartnett, Ariel Donoghue, Saleka Night Shyamalan, Hayley Mills, Alison Pill ඇතුලු නලු නිළියන් චරිත නිරූපණය කරනවා.

Comments

September 1, 2024

A story of a different kind. Thank you.

October 18, 2025

❤️