EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Trigger (2022) Sinhala Subtitles | පොලිස් මෙහෙයුම

ප්‍රබා කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්,මෙයාගේ අවංකකම නිසාම එක්තරා මෙහෙයුමකදී අණ පිලිනොපැදීම නිසා වැඩතහනමට ලක්වෙනවා.ඒ සිද්ධිය එහෙම වෙද්දි,.ප්‍රබාගේ අයියයි නෑණයි දරුවන් නැතිව දුකෙන් ඉන්න කොට තමයි ,මෙයාල තීරණය කරන්නේ දරුවෙක් අරන් හදාගන්න,ඉතින් මෙයාල තීරණය කරනවා අනාථ නිවාසෙකින් දරුවෙක් හදාගන්න අරගන්න,අනාථ නිවාසෙට යන මෙයාලගේ හිත නවතින්නේ නීශා කියන දැරිවිය ගාව…ඉතින් මෙයාල තීරණය කරනවා නීශාව හදාගන්න අරගන්න,ඒ වෙනුවෙන් නීශාටත් නොකියා ස්ප්‍රයිස් පාර්ට් එකක් සංවිධානය කරනවා…ඉතින් ඒ පාර්ටි එකේදී වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්,ඒකේදී කවුදෝ කට්ටියක් නිශාව පැහැරගන්නවා…ඉතින් කවුද මේ නිශාව පැහැරගත්තේ…අනාථ දරුවෙක්ව පැහැරගන්න හේතුව මොකක්ද…කියල දැනගන්න අරගෙන බලන්නකෝ එහෙනම් Trigger…

Atharvaa  සමගින් Tanya Ravichandran ප්‍රධාන චරිත නිරූපනය කරන අලුත්ම චිත්‍රපටිය තමයි ඔයාලට අරගෙන ආවේ…Kuruthi Aattam එකෙන් පස්සේ Atharvaa  ගේ ආපු අලුත්ම චිත්‍රපටිය තමයි Trigger කියන්නේ..එහෙනම් ඉතින් අරගෙන බලන්න කියල ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා…

Comments

October 14, 2022

Excellent