EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageTroll 2 (2025) | “ කඳු පත්ලෙන් මතු වූ ට්‍රෝල්වරු ”
ඔයාලට මතක ඇති 2022 අවුරුද්දේ Netflix හරහා නිකුත්වුණු නෝර්වීජියානු චිත්‍රපටියක් වුණු Troll ඉතාමත් ප්‍රේක්ෂක ආදරයකට භාජනය වුණා හොලිවුඩ් චිත්‍රපටියක් නොවුණත්. මොකද ඉහළ ගුණාත්මක බවක් තිබුණා වගේම ඒක නෝර්වේ තුළ නිෂ්පාදනය වුණු දැවැන්තම නිර්මාණය වුණා.
දැන් ඒකෙ දෙවෙනි කොටස විදිහට Troll 2 (2025) දවස් කීපයකට කලින් නිකුත්වුණා. පළවෙනි චිත්‍රපටිය වගේම මේකත් ඉතා හොඳ මට්ටමක තියෙනවා.
Action/Adventure කාණ්ඩය අයත්වෙන මේ දෙවෙනි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙත් Roar Uthaug විසින්මයි. චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනිත්තු 45යි. බෙදාහැරීම Netflix ආයතනයෙන්. පළවෙනි චිත්‍රපටියේ දැකපු චරිත අපිට මෙකෙදිත් දැකගන්න පුලුවන්.
රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Ine Marie Wilmann, Kim S. Falck-Jørgensen, Mads Sjøgård Pettersen, Sara Khorami, Jon Ketil Johnsen, Gard B. Eidsvold ඇතුළු නළු නිළියන් පිරිසක්.
එහෙනම් කතාව බලන්නකෝ.











