CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3123 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Tum Bin 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tum Bin 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 18, 2016India147 Min.
Your rating: 10
7.6 5 votes
Tum Bin 2 (2016) | ඔබෙන් තොර ලොවක් මන් හිතින් පතන් නැහැ…

අමර් කියන්නේ ටැරන් එක්ක ආදරයෙන් ඉන්න කෙනක්. අමර් ටැරන් කියන්නේ ආදරනිය ජෝඩුවක්..ඉතින් මේ දෙන්න යනවා පොඩි විනෝද ගමනක් අමර් ක්‍රීඩාවට ගොඩක් ලැදි කෙනෙක් එයා කරන්න ආසම ක්‍රීඩාව හිම මත ලිස්සිම. ඉතින් ඔන්න ටැරන් ව නවාතැනේ නවත්වලා අමර් යනවා ක්‍රීඩා කරන්න..අමර් හිතන්නෙත් නැති විදිහට අමර් ට අනතුරක් වෙනවා. ටැරන් මේ කිසිම දෙයක් දන්නේ නැතුව අමර් එනකන් බලන්න ඉන්නවා..දවසක්ම යනවා අමර් ආවේ නැහැ. ඊට පස්සේ තමයි ටැරන් අමර් ගේ තාත්තාට කතා කරන්නේ. අමර්ව දවස් ගානක් හොයනවා එත් ඔහුව හමුවෙන්නේ නැහැ. අමර් මියගිහින් ඇති කියලා තමයි හොයන අයත් කියන්නේ. මේ දුකින් ටැරන්,තාත්තා ගෙදර අය දුකින් තමයි ඉන්නේ. ඉතින් හදිසියේම මේ කට්ටිය අතරට එනවා ශේකර්. ශේකර්ව හදුන්වා දෙන්නේ අමර් ගේ තාත්තා ඔහුගේ යාලුවෙක්ගේ පුතෙක් කියලා..ටැරන් ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ ඉතින් ශේකර් තමයි ටැරන් ගේ සිහිනයක් වන ඒයාගෙම කඩයක් හදන්න උදවු කරන්නේ ඒ වගේම ටැරන් ව සතුටින් තියන්නේ. මාස 6 විතර යනකොට දන්නෙම නැතුව ටැරන් ශේකර් ට ආදරය කරනවා.

දෙන්නා එකට කනවා,විහිළු කර ගන්නවා, කඩේ වැඩත් කරගෙන සතුටින් ඉන්නවා.ගෙදර අයත් ශේක්ර් ගේ පැමිණීම හොද උනා මොකද ඔහු තමයි ටැරන් ව සතුටුන් තියන නිසා.මාස 8 යනකොට අමර් ගේ තාත්තාට එනවා දුරකථන අමතුමක් අමර් තවමත් ජිවතුන් අතර..ඔහු ඉක්මනටම එනවා කියලා. තාත්තයි ගෙදර අයයි ගොඩක් සතුටු උනා..ඒ උනාට දුක් උන අයත් හිටියා. දැන් මොකද වෙන්නේ ටැරන් ශේකර්ව අත ඇරලා අමර් එක්කම ඉදිද? නැත්නම් අමර්ව අත ඇරලා ශේකර් ව තොර ගනීද ?මොකද දැන් වෙන්නේ,මේ ජිවිත තුනට මොනවා වෙයිද? අමර් ශේකර් ටැරන් නිසා ප්‍රශ්නයක් ඇති කර ගනිද? ප්‍රශ්න ගොඩක් උත්තර හොයා ගන්නම වෙනවා නේද ? එහෙනම් මේ ෆිල්ම් එක බලන්න. මන් නොකිවූ කතාවකුත් මේකේ තියෙනවා එනිසා මේ ෆිල්ම් එක බලලම තේරුම් ගන්න.

Tum Bin 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tum Bin 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tum Bin 2 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සමිත රමේෂ් (Baiscopelk)
IMDb 4.8 /10 1,364 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Aditya Seal isShekhar Malhotra / Amar
Shekhar Malhotra / Amar
Meher Vij isManpreet Kaur
Manpreet Kaur
Sonia Balani isGurpreet Kaur
Gurpreet Kaur
Alishah Ahmad isSharanpreet (as Aisha Ahmed)
Sharanpreet (as Aisha Ahmed)
Mouni Roy isDancer
Dancer
Emma Sarah Richardson isMaria (Airport Authority)
Maria (Airport Authority)
Stephanie Payne isMia (Receptionist at Airport)
Mia (Receptionist at Airport)

Similar titles

Helicopter Eela (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Survive (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vanishing Time: A Boy Who Returned (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Palthu Janwar (2022) Sinhala Subtitles
Machante Malakha (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Princess (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Santosh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mohabbatein (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Mocktail (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Guillermo del Toro’s Pinocchio (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Newz (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaakhaahaari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published