EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ulajh (2024) | “පටලැවිල්ල”

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ජාන්වී කපූර්ගෙ අලුත්ම ෆිල්ම් එක වෙන Ulajh ෆිල්ම් එකට

ඉතින් මේ ෆිල්ම් එකට හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා..ඒ වගේම හොද ස්ටෝරිලයින් එකකුත් බලාගන්න පුලුවන්..

ඒ වගේම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.. මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන කියනවනම් සුහානාට ලන්ඩන් වල එම්බෙසියෙ ජොබ් එකක් ලැබෙනවා.. ඒත් එයාට වැඩි දවසක් ඒ තනතුරේ යහතින් ඉන්නනම් ලැබෙන්නෙ නෑ.. ඒ සුහානාට නකුල්ව හමුවුනායින් පස්සෙ.. ඊට පස්සෙ නකුල් සුහානාව බ්ලැක්මේල් කරලා තමන්ට උවමනා දේවල් කරගන්න උත්සාහ කරනවා..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

Comments