EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Under the Shadow (2016) | “පිටතින් දකින සියල්ල ඇත්තද”

 

Horror/War කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Babak Anvari. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 24. Narges Rashidi, Avin Manshadi, Bobby Naderi, Ray Haratian, Arash Marandi කියන නලු නිළියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න.

Comments

March 7, 2025

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. කවදද කතාව ටිකක් දාන්න පුලුවන් ෙබ්‍රා්.. බා ගන්න කලින් දැන ගන්න ඒක වටිනවා.