EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageVallavan Vaguthadhada (2024) | “පුදුමාකාර දෛවය”
ඔන්න එහෙනම් මම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අවසානය වෙනකල්ම ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..කලින් දීපු ෆිල්ම් වලට comment කරලා අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මේ ෆිල්ම් එක ගැන කිව්වොත් කුතුහලය නැති වෙනවා..ඒක හින්දා මම පොඩි දෙයක් විතරක් කියන්නම්..ඔයාලා දිට්ඨ ධම්ම වේදනීය කර්මය විශ්වාස කරනවද ? එහෙනම් මේ ෆිල්ම් එක බලන්න එතකොට විශ්වාස කරන්නේ නැති අයත් විශ්වාස කරයි..ගොඩක් ලස්සන ෆිල්ම් එකක් මග හැර ගන්න එපා..
Share
Links
Comments




