EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageVanvaas (2025) | පිටුවහල් කිරීම
ඉන්දීය දමිල සිනමාවේ සහ හින්දීය සිනමාවේ ඉතාමත් දැවන්ත ඒ වාගේම දක්ශ නලුවකු වන සර් නානා පටෙකාර්…..එයාගේ දක්ශ රංගනයෙන් දායක වන චිට්‍රපටයක් මේක
කතාවට පාදක වෙලා තියෙන්නේ..තම දෙමාපියන් වයසට ගියහම් එයාලගෙන් බේරෙන්න දරුවන් එක්කො එයාලව වැඩිහිටි මඩමකට දානවවා,එහෙමත් නැත්නම් කොහේ හරි දුරකට ගිහින් අත අරිනවා ඉතින් මේ ෆිල්ම් එකත් අන්න ඒ වගේ එකක්… හැමෝටම ආරාදනා කරනවා
Share
Links
Comments
May 2, 2025



