EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageVarayan (2022) | ගමේ කලබලේ...
Varayan (2022) මේක ගමේ කතාවක්. ඒ කියන්නේ කලිප්පක්කර කියලා ගමක් තියෙනවා ඇත්තටම කිවොත් මේක දුපතක් පවුල් 110ක් විතර ජිවත් වෙන. ඉතින් මේ ගමේ ඉන්නේ මහ අමුතු මිනිස්සු කොටසක් ඒ කියන්නේ මිනි මරන ගමට වෙන කොහෙන් හරි එන කාටවත් එන්න දෙන්නේ නැති කට්ටියක්. ඒවගෙම තාමා මිනි මැරුම් එහෙම කරලා මෙහෙ අය කිසි අවුලක් නැතුව ඉන්නවා මොකද පොලිසියටවත් මේ ගමට එන්න බැරි නිසා එයාලාවත් මරනවා. මේ හැම දෙම කරන්නේ එස්තකි අන්නන් කියලා කෙනෙක්. ඉතින් මේ ගමේ පල්ලියේ පියතුමා මේ මිනිස්සු හදාගන්න හැදුවට හරියන්නේ නෑ. පියතුමාටත් පිහියෙන් අනිනවා. ඊටපස්සේ රදගුරුතුමා තිරණය කරනවා අලුත් පියතුමෙක් මේ ගමට එවන්න. ඉතින් මේ එන්නේ අබී පියතුමා. බලමු මෙතනින් එහාට ගමට මොකක් වෙයිද කියලා. බලමු අලුත් පියතුමා මොන වගේ කෙනෙක් ද කියලා. හරිම ලස්සන කතාවක් හැමොටම බලන්න ආරාධනා කරනවා.






