EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageVash Level 2 (2025) | “ යක්ෂයා නැවතත් ”
2025 වසරේ නිකුත් කරන ළද Vash: Level 2 කියන්නේ ඉන්දියාවේ supernatural psychological horror චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Krishnadev Yagnik විසින්. මේක 2023 වසරේ නිකුත් වූ Vash චිත්‍රපටයේ sequel එකක්.
Janki Bodiwala, Hitu Kanodia, Monal Gajjar සහ Hiten Kumar ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.
ඔයාලා vash 1 එක බැලුවෙ නැත්නම් shaitaan බැලුවනම් ඒත් මේ ෆිල්ම් එක බලන්න පුලුවන්, මොකද shaitaan කියන්නෙ vash වල රීමේක් එක නිසා.
ඉතින් කතාව ගැනනම් මොනවත් කියලා ස්පොයිල් කරන්න යන්නෙ නෑ.
හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
Share
Links
Comments




