EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Vazhiye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageVazhiye (2022) | “අද්භූත භුමියේ අභිරහස”
ඇල්බින් කියන්නේ යූටියුබර් කෙනෙක්. මෙයාගේ පෙම්වතිය තමයි රීමා. ඉතින් මේ දෙන්නා කසාරගෝඩ් වල තියෙන එක කැලේකට යනවා. හැබැයි යන්නේ එහේ තියෙනවා කියලා සැලකෙන අද්භුත බිමක් ගවේෂණය කරන්න.. ඒ යන්නෙත් ඊට පස්සේ හවස් වෙන්න කලින් එන්න හිතාගෙන. ඒත් ඒක නවතින්නෙත් නොහිතු මොහොතක.
සරන් කියන්නේ ඇල්බින් වගේම යූටියුබර් කෙනෙක්. එයත් මේ කැලේට එන්නේ අර ඇල්බින් – රීමා දෙන්නාගේ ගමනමයි. හැබැයි මේ සරන් එයාගේ තව යාලුවෙක් එක්කමයි එයාලගේ චැනල් එක කරන්නේ. මේ දෙන්නට අර ඇල්බින් – රීමා ජෝඩුව මුණ ගැහෙනවා. ඒ හමුවෙන්නෙත් අර දෙන්නගේ උගුලේ ප්‍රතිපලයක් විදිහට.
හැබැයි මේ දෙගොල්ලොන්ටම ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදුවෙනවා.
මොකක්ද මේ වෙන්නේ?
ඇයි එයාලට එහෙම දේකට මුහුණ දෙන්න වෙන්නේ?
සරන්ගෙයි යාලුවාගෙයි රීමාට අටවපු උගුල මොකක්ද?
අවසානය කුමකින් කුමක් වෙයිද?
මේ ප්‍රශ්නවලට උත්තර මේ චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන් වෙයි.


