EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Vedaa (2024) | “වේදා”

 

අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ,John Abraham, Sharvari, Abhishek Banerjee රංගනයෙන් දායක වන Vedaa( වේදා ) චිත්‍රපටිය තමයි මේ විදියට අරගෙන එන්නෙ,ඉතින් කතාව ගැන ටිකක් කිව්වොත්

වේදා කියන්නේ කොහොම හරි බොක්සිං ක්‍රීඩාව ඉගෙන ගෙන,තමන්ගේ පවුල ගොඩදාන්න උත්සහ කරන ගැහැණු ලමයෙක්,හැබැයි මෙයාට මේක ලේසිවෙන්නේ නෑ, මොකද වේදා කියන්නේ පහත් කුලයක කෙනෙක්,එහෙම කෙනෙක්ට ඉහල කුල වල අය එක්ක දේවල් කරන්න තහනම්,ඉතින් මෙහෙම ඉන්න අතරේ තමයි වෙදගේ අයියා, ඉහල කුලයේ ගැහැණු ලමයෙක්ට ආදරේ කරන්නේ,ඉතින් මේකෙන් ඇතිවෙන ප්‍රශ්නේ මොකක්ද වගේම,ඒක විසදෙන්නේ කොහොමද කියල බලන්න අරගෙන බලන්නකෝ Vedaa( වේදා )

Comments

October 20, 2024

❤️👌