EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Vettaiyan (2024) | ”දඩයක්කරු”

 

T. J. Gnanavel ගේ අධ්‍යක්ෂනයෙන්  Subaskaran Allirajah න්ගේ Lyca Productions එකේ නිෂ්පාදනයක් වන මේ වේට්ටයන් රංගනයෙන් Rajinikanth, Amitabh Bachchan, Fahadh Faasil, Rana Daggubati, Manju Warrier, Ritika Singh, Dushara Vijayan, Rohini, Rao Ramesh, Abhirami සහ Ramesh Thilak. සංගීතය Anirudh Ravichander, කැමරාකරණය S. R. KathirEdited සංස්කරණය Philomin Raj

රජිනිගේ ෆිල්ම්ස් නම් ඉතින් මාස්ම තමයි. ඔන්න ඕක වෙනස්කරපු ගිල්ම් එකක් මේක. රජිනි ස්ටයිල් සහ කතාව හා ගලායන මාස් අඩු ෆිල්ම් එකක්. මෙගේ හැටියට රජිනිගේ ජේලර් ලගටම තියන්න පුලුවන් එකක්. ජේලර් එකේ මාස් වැඩියි කන්ටෙන්ට් අඩුයි. වේට්ටයන් මාස් අඩුයි කන්ටෙන්ට් වැඩියි. රජිනි සුපර්ස්ටාර් කාලෙම මාස් හීරෝවෙලා ඉන්න කාලෙම මාස් නැති චිත්‍රපට කිහිපයක් කරල තියෙනවා. අඩුගානේ මේ වේට්ටයන් තරම්වත් නෑ. ඒ 6 ඉරුන්දු 60 වරයි. සිනෙරු එකේ සබ් එක ඇති අරන් බලන්න.

ඉතින් මේකේ කතාව , දඩයක්කරු අදියන් එන්කවුන්ටර් විශේෂඥයෙක් . මේ දඩයක්කරුගේ ඉලක්කයක් වරදිනවා. ඒ කොහෝමද ඒ නිසා වෙන දේ ඇයි එහේම වුනේ මේ වගේ දේවල් තමයි රජිනිගේ මාස් එක්ක ඇක්ට් එකත් බලන්න පුලුවන් සුපිරිම චිත්‍රපටයක්.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments

October 28, 2024

❤️👍