EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Vicky Vidya Ka Woh Wala Video (2024) | “හොරකම් කල හනිමූන් වීඩීයෝව”

 

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සතියේ නෙට්ෆ්ලික්ස් මගින් OTT නිකුත් උන විකී විද්‍යා කා වෝ වාලා වීඩියෝ කියන හින්දි ෆිල්ම් එකට..

ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම් හිනා වෙවී බලන්න පුලුවන් ආතල්ම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

ඒ වගේම ලස්සනම සිංදු කීපයකුත් ඇතුලත් වෙලා තියෙනවා..ඒ ටිකත් සිංහලට උපසිරැසි ගන්වලා තමයි තියෙන්නෙ..

ඉතින් ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් විකී වගේම විද්‍යා කියන්නෙ අලුත බැදපු ජෝඩුවක්.. මේ අය මංගල රාත්‍රිය දවසෙ වීඩියෝ එකක් හදනවා.. ඉතින් මේ වීඩියෝ එක තියෙන CD එකට කවුරුවත් හිතුවෙ නැති දෙයක් තමයි වෙන්නෙ..

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා

Comments