EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Viraaji (2024) | “යුක්තිය වෙනුවෙන් සැලැස්මක්”

 

ඔන්න මම අද අරගෙන ආවේ තවත් ලස්සන Thriller ෆිල්ම් එකක්..කලින් මම දීපු Golam ෆිල්ම් එකට ගොඩක් ප්‍රතිචාර ලැබුණා..මේකත් ඒක වගේම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..මම කතාව පොඩ්ඩක් කියන්නම්..

විවිධ පුද්ගලයන් දහ දෙනෙකුට එකම තැනකට නන්නාදුනන පුද්ගලයෙක් විසින් උත්සවයකට ආරාධනා කරනවා..මේ දහ දෙනාට එහෙට ගියාට පස්සේ තේරෙනවා එහෙ අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා..එතකොට මෙයාලට ලියුම් කවරයක් ඇතුළේ තිබිලා ලියුමක් හම්බෙනවා ඒකේ තියෙනවා මෙයාලගේ ජීවිතේ කරපු සැගවුණු වැරදි ගැන..ඒ වගේම එයාලට ඒවට මරණයෙන් වන්දි ගෙවන්න වෙනවා ඒ එයාලගේ අවසන් රාත්‍රිය කියලා..ඉතින් ඇත්තටම මේ දේවල් මෙහෙම කරන්නේ කව්ද ???? මේ හැමදේම පිටි පස්සේ තියෙන හේතුව මොකද්ද ???? ඒ හැමදේම දැන ගන්න නම් ඔයාලට අන්තිම වෙනකල් ෆිල්ම් එක බලන්න වෙනවා..

Comments