EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Visfot (2024) | “පැහැරගැනීම”

 

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් අය උපසිරැසි දෙනකන් බලාගෙන ඉදපු Visfot කියන මේ මාසෙ 6 වෙනිදා OTT මගින් රිලීස් උන හින්දි ෆිල්ම් එකට..මේක JIO එකෙන් තමයි අන්තර්ජාලයට නිකුත් උනේ..

මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන පිරිස ගැන සදහන් කරොත්

Riteish Deshmukh 
Fardeen Khan
Priya Bapat
Krystle D’Souz

කියන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා..

 

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ආකාශ්ගෙයි තාරාගෙයි දරුවා පැහැරගන්නවා..එයාව ආයෙ බාරදෙන්නනම් කප්පම් ඉල්ලනවා..ඉතින් මේ මම කතාව ගැන කෙටියෙන් අදහසක් විතරයි දුන්නෙ මේකෙ සුපිරිම ස්ටෝරි එකක් තියෙනවා..

ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා

Comments

October 21, 2024

❤️👌