CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4122 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Vunnadhi Okate Zindagi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Vunnadhi Okate Zindagi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 27, 2017India149 Min.
Your rating: 0
9.8 16 votes
Vunnadhi Okate Zindagi (2017) | ආදරය ද? මිතුදම ද?

අභී සහ වාසු කියන්නේ පොඩි කාලේ ඉඳන්ම හොඳ යාලුවෝ දෙන්නෙක්. දෙන්නට දෙන්නා නැතුවම බෑ. මේ විදිහට කාලය ගත වෙලා මේ අය තරුණ වියට ආවට පස්සේ මේ මිතුදම දෙදරා යන්න පටන් ගන්නවා. මොකක්ද කියලා හිතා ගන්න පුලුවන්නේ? ඔව්. කෙල්ලෙක් නිසා තමයි. 😛 සිද්ධිය මේකයි. අභී බයික් එකේ යද්දී කෙල්ලෙක් කාර් එකක ඇවිත් එයාව හප්පනවා. ඒ කෙල්ල තමයි මහා. ඉතින් මේ දෙන්නා එතනදි දැන හඳුනා ගෙන, පස්සේ මුණගැහිලා කතා බහ කරලා පොඩි ඇයිහොඳැයියක් ඇති වෙනවා. හැබැයි අභීගේ හිතේ තියෙන දේ මහාට කියන්න යන්නේ නෑ. ඊට කලින් වාසුට කියලා ඉන්න ඕන කියලා වාසුගේ ගෙදර යනකොට වාසුගේ ගෙදරට මහා ඇවිත් ඉන්නවා. ඉතින් අභීගේ කතාව වාසුට කියන්න කලින් වාසුගේ කතාව අභීට කියනවා. මහාගේ අයියගේ විවාහ උත්සවයට ගිය වෙලාවේ මහාව දැකලා එයාට කැමැත්තක් ඇති වුනා. ඒ ගැන එයාට කියන්න ඉන්නේ කියලා. ඔන්න ඔතනින් පස්සේ කතාව උඩු යටිකුරු වෙනවා. හැබැයි ඒක දැන් ඔයාට හිතුන විදිහට නෙවෙයි වෙන්නේ. වෙනස්ම විදිහට. එහෙනම් ඒ කොහොමද කියලා බලන්න ඔබට බාරයි.

Vunnadhi Okate Zindagi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශසිත් සඳරුවන් (සඳේ)” | චානක ඉඳුනිල්” (Baiscopel)
IMDb 6.4 /10 1,114 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Oppenheimer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Girls Will Be Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Miracle Worker (1962) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Narivetta (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After Ever Happy (2022) Sinhala Subtitles | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]
Concrete Utopia (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aashiqui (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yaara (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Goat (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thanga Magan (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published