EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Wake Up Dead Man (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Barney Shakespeare, Matthew Sharp, Rian Johnson, Richard Goodwin
Country:United States of America
Year:2025
Subtitle By: හෂාන් වික්රමනායක (Cinerulk )
Country: United States
Cast
Go Full Cast Pageමළවුන් අවදි කරන අබිරහස
අද අපි අරගෙන ආවෙ ලෝකය පුරාම අතිශය ජනප්‍රිය වුනු Knives Out චිත්‍රපට මාලාවේ තුන්වෙනි දිගහැරුම. 2019 දී ආපු Knives Out සහ 2022 දී ආපු Glass Onion චිත්‍රපටි දෙක බලපු අයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේක මොන වගේද කියලා. අපේ ජනප්‍රිය රහස් පරීක්ෂක බෙනොයි බ්ලෑන්ක් (Daniel Craig) ආයෙම සැරයක් අබිරහසක් විසඳන්න එනවා.
මේ අලුත් චිත්‍රපටිය නම් කරලා තියෙන්නෙ Wake Up Dead Man කියලා. අධ්‍යක්ෂක Rian Johnson කියන විදිහට මේක බ්ලෑන්ක්ට විසඳන්න ලැබුන “භයානකම” අබිරහස වෙන්න පුළුවන්. මේ සැරේ කතාව ටිකක් අඳුරු තේමාවක් ඔස්සේ යන්නේ කියලා තමයි ආරංචි වෙන්නෙ. සුපුරුදු විදිහටම අලුත් මිනීමැරුමක්, එකිනෙකාට වෙනස් අමුතු සැකකාරයෝ ගොඩක් සහ හිතාගන්න බැරි කුමන්ත්‍රණයක් මේකෙත් තියෙනවා. Jeremy Renner, Mila Kunis, Glenn Close, Josh O’Connor වගේ සුපිරිම නළු නිළියන් රැසක් මේකට එකතු වෙලා ඉන්න නිසා රංගනය පැත්තෙනුත් මේක උපරිමයි.
මෙතනින් එහාට කතාවේ කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ, මොකද මේ වගේ ෆිල්ම් වල පොඩි දෙයක් දැනගත්තත් කුතුහලය නැති වෙනවා











