EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Welcome Wedding (2024) | “ආදර කතාවක්”

 

ෆිල්ම් එක ගැන කියනවනම් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්..

එතකොට ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් ආදර කතාවක් තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ..

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා

Comments