CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3244 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Wrong Turn (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Wrong Turn (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

May. 30, 2003Germany84 Min.
Your rating: 0
9.8 6 votes
Wrong Turn (2003) | භයානකයි, නොදන්නා පාරක්! | 18+

මේ බයිස්කෝප් එක ගැන කියනවානම් යාලුවනේ මම දන්නවා ගොඩක් කට්ටිය මේක බලලා තියෙනවා. මේ මූවී එක ලංකාවේ හොරර් රසිකයන් අතර අතිශයෙන්ම ජනප්‍රිය වෙච්ච මූවී එකක්. සමහරවිට මේ බයිස්කෝප් අඩවියට එන අයගෙන් 80% ත් වඩා මේ මූවී එක බලලා ඇති. ඉතින් එහෙම තියෙද්දිත් මේ මූවී එකට සිංහල සබ් එක්ක මොන එහෙකටද දුන්නේ කියලා කට්ටියට හිතෙයි. පළමු කාරනාව තමයි මේ මූවී එක කොතරම් ජනප්‍රිය වූවත් මෙය නොබලපු අය සුලු ප්‍රමාණයක්වත් අනිවාර්යෙන් ඇති. ඉතින් මේ වාගේ අපූරු බයිස්කෝප් එකක් ඔවුන්ට නොබලවලා යවන්න හොඳ නැහැ නේද?අනිත් එකනම් මේ මූවී එක අනිවාර්යෙන්ම බයිස්කෝප් අඩවියේ තිබිය යුතුම එකක්. ඒ නිසා තමයි ලිපියක් පමනක් ලියනවාට වඩා සිංහල සබ් එක්කම දාන්න හිතුනේ.

හරි දැන් මේ මූවී එක ගැන කියනවානම් මේක මම බලලා තිබෙන horror මූවී අතුරින් ඉදිරියෙන්ම තියන්න පුලුවන් වගේම භීතිය, ත්‍රාසය කැටිව එක හුස්මට නරඹන්න පුලුවන් මූවී එකක් කියලා මට බය නැතිව කියන්න පුලුවන්. මේ චිත්‍රපටියේ ජනප්‍රියතාවයත් එක්ක පසු කාලයේ කොටස් කීපයක් එලි දැක්වූවත් ඒ එක කොටසක්වත් පළමු කොටස වන මෙහි අහලකින්වත් තබන්නට නොහැකි වූ බව මේ මූවී එක බලපු කට්ටිය දන්නවා ඇති. ඊට එක් හේතුවක් ලෙස විචාරකයන් හඳුන්වා දුන්නේ මේකේ අධ්‍යක්ශකවරයා වන Rob Schmidt මේ මූවී එකෙන් පසු එලිදක්වපු එක කොටසකවත් අධ්‍යක්ශනයෙන් දායක් නොවීමයි. ඒ වාගේම මේකේ සුපිරි නලු නිලියන් නොසිටියත් මොවුන්ගේ රගපෑමනම් විශිෂ්ටයි කියලා අවිවාදයෙන් කියන්න පුලුවන්. මේකේ කතාව ගැන කියනවානම් Desmond Harrington [Chris Flynn] නම් තරුණයා මාර්ග තදබදයක් හේතුවෙන් තමන් මීට කලින් නොගිය පාරක් ඔස්සේ යෑමට පෙළබෙනවා. එහිදී අනපේක්ෂිත අනතුරකට මුහුණ දෙන ඔහු කැලයේ සංචාරයකට පැමිණි තවත් කට්ටියක් සමග එකතු වී කැළයෙන් එලියට යෑමට මගක් හොයනවා. නමුත් කැළේ ජීවත් වන එක්තරා මනුෂ්‍ය කොට්ඨාසයක් මොවුන් එකින් එකා මරාගෙන කෑමට පෙළඹෙනවා. මොවුන් අන්තිමේදී එම අනතුරින් ගැලවුනාද? කැළයෙන් එලියට ආවාද? කියා අන්තිමේදී ඔබට බලාගන්න පුලුවන්.

ප.ලි. මේ බයිස්කෝප් එක පළමු වතාවට නරඹන අය රාත්‍රී කාලයේ තනියෙන් බැලීමෙන් වළකින්න!!!!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සංදීප (Baiscopelk)
IMDb 6.1 /10 135,251 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Rob Schmidt
Director

Cast

Similar titles

Astro Kid (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saw VI (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Jack in the Box: Awakening (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bloody Ishq (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Everly (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
An Affair to Die For (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Card Counter (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Curious Case of Benjamin Button (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Happiest Season (2020) With Sinhala Subtitles
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Birth/Rebirth (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jurassic World Dominion (2022) Sinhala Subtitles | ”මහා ව්‍යසනයකින් සිව් වසකට පසු නැවතත්….” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published