EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Wrong Turn 4: Bloody Beginnings (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Cast
Go Full Cast PageWrong Turn 4 (2011) | මග වැරදී 4 | 18+
2011 ඔක්තෝම්බර් මාසේ නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය Declan O’Brien ගේ අධ්‍යක්ෂනයක්. Sean Skene, Blane Cypurda and Dan Skene වගේ නළු නිළියන් පිරිසක් මෙයට රංගනයෙන් දායක වෙනවා. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ඇගයීම් 4.3 ලබාගෙන තියනවා මේ චිත්‍රපටිය හොල්මන් හා ක්‍රියාදාම යටතේ වර්ග කරලා තියනවා.
මේකේ කථාව කියනව නම් යාළුවෝ පිරිසක් එයාලගේ ශීත නිවාඩුව ගත කරන්න යනවා. ඒත් දැඩි හිම කුණාටුවක් නිසා මග වැරදෙන මේ යාළුවෝ පිරිස පරණ රෝහලක් තුලට යනවා කුණාටුවෙන් බේරෙන්න. ඉතින් මේ අත් ඇරලා දාපු රෝහල මොකක්ද? මෙයාලගේ ඉරණම මේ රෝහල තුලදී විසදෙයිද? මේවට උත්තර හොයා ගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම් වෙනවා.
ඉතින් මේකේ ගොඩාක් බිහිසුණු දර්ශණ අඩංගු වෙනවා කියලා මම කියන්න ඕනේ. හොල්මන් චිත්‍රපටි බලන්න කැමති අපේ සහෝදරවරු මේක අත් අරින එකක් නෑ කියලා හිතෙනවා.






