EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
xXx: State of the Union (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PagexXx: State of the Union (2005) | නව මෙහෙයුමක්!
2005 වසරේ අප්‍රේල් මස තමා මේක නිකුත්වුනේ. imdb 4.3ක අගයක් තමා අරගෙන තියෙන්නේ. කලින් චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට දායක වුන Vin Diesel නම් මේකේ නෑ. මේකේ ප්‍රධාන චරිතය වන අළුත් xXx නියෝජිතට රංගනයෙන් එක් වන්නේ ජනප්‍රිය නළු Ice Cube. ඒ වගේම සුපුරුදු පරිදි Samuel L. Jackson නියෝජිත ඔගස්ටස් ගිබන්ස් විදියට රංගනයෙන් දායකවෙනවා. කතාව මෙහෙමයි.
මේකේ පලවෙනි චිත්‍රපටිය බලපු අයට කතාව මොනවගේද කියලා පැහැදිලි ඇතිනේ. ඉතින් මේ කතාව ආරම්භයේදීම ජාතික ආරක්ෂක ආයතනයට (NSA)ප්‍රහාරයක් එල්ලවෙනවා. ඒවගේම මේ ප්‍රහාරයෙන් නියෝජිතයින් 16ක් පමන මියයනවා. ඉතින් මේක ගැන විසදන්න තමා ගිබන්ස් අළුත් xXx කෙනෙක්ව මෙහෙයුමට යොදවන්නේ. හැබැයි මේ මෙහෙයුම ලේසි පහසු එකක් වෙන්නේ නෑ ඒවගේම මේ දේවල් ඔක්කොම කුමන්ත්‍රණයක් කියලා කට්ටියට දැනගන්න ලැබෙනවා. ඉතින් xXx කොහොමද මේ මෙහෙයුම කරන්නේ කියලා කතාව බලලාම දැනගන්නකෝ.
- xXx (2002)
- xXx: State of the Union (2005)
- xXx: Return of Xander Cage (2017)











