EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageYaariyan (2014) | කවුරු කොහොම උනත් යාළුවො තරහා වෙන්නේ නැහැ…
ඔන්න අද මම යාලුවන්ටම හදපු හින්දි චිත්‍රපටියක් ගෙනාවා. මේක 2014 ජනවාරි 10 තමා තිරගත වීම් අරඹලා තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “දිව්‍යා කෝසලා කුමාර්” හැබැයි මේකේ රඟපාන මුණු නම් ටිකක් අලුත්. “මිථුන්, ප්‍රීත්මා, හනි සිං, අනුපම් ඇතුළු පිරිස තමා රංගනයෙන් දායක වන්නේ. මේකේ ලස්සන සින්දු ටිකක් තියනවා.
මේකේ කතාව එන්නේ “ලක්ෂ්” නම් දඟකාර කොල්ලෙක් ඇතුළු පිරිසක් පිස්සු නටලා අහුවෙලා පාසලෙන් ඉවත්කරන්න හදනවා. එත් විදුහලට පොඩි ප්‍රශ්නෙකුත් එනවා. ඒ එම විදුහලේ පිට්ටනියයි, කාන්තා නෙවසිකාගාරයයි කොටස ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙක් අරගන්නවා. ඒක අපහු ලබාදෙන්න එම ව්‍යාපාරිකයා විදුහලට අභියෝගයක් කරනවා. අභියෝගය තමා ඕස්ට්‍රේලියානු සිසුන් පැරදවීම. එම අභියෝගය ලක්ෂ් ඇතුළු කණ්ඩායමට විදුහල්පති තුමා භාර කරනවා. මොකද කට්ටියව අස් කරන්නනේ හැදුවේත්.සෙට් එක කොහොම මේක කරයිද කියලා අපි බලමු.
- Yaariyan (2014)
- Yaariyan 2 (2023)











