EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Yevam (2024) | ”සැගවුණු මිනීමරුවා”

 

අදත් අරගෙන ආවා ලස්සන Thriller/Crime ෆිල්ම් එකක්..මේකත් ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..මේ ෆිල්ම් Category එකට තමයි වැඩි කැමැත්තක් තියෙන්නේ මේ දවස් වල..
එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
සෞම්‍යා කියන්නේ දෙමාපියන් අකමැත්තෙන් පොලිසියට බැදෙන කෙල්ලෙක්..ඉතින් මෙයාගේ පොලිසියේ ලොක්කා තමයි අභී කියන්නේ..අභී මෙයාව ලිපිගොනු අංශයට වැඩට දානවා..මේ අතරෙදි තමයි නළුවන්ගේ නමින් කෙල්ලෝ රවට්ටලා මිණීමැරුම් කරන කෙනෙක් ගැන හෙළිදරව් වෙන්නේ..මේ මිණීමැරුම විසදන්න හම්බෙන්නේ අභීට..කොහොම හරි මේකට සෞම්‍යාටත් සම්භන්ධ වෙන්න පුළුවන් වෙනවා..මෙයාලට දැන ගන්න හම්බෙනවා මේ මිණීමැරුම් කරන්නේ යුගන්ධර් කියලා කෙනෙක් බවා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..
සෞම්‍යාට සහ අභීට මේ මිණීමරුවා අල්ල ගන්න පුළුවන් වෙයිද ????
ඇත්තටම මේ යුගන්ධර් කියන්නේ කව්ද ????
ඇයි එයා මිණීමරන්නේ ????
මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..යුගන්ධර් කියන්නේ කව්ද කියලා බලන්නකෝ ඔයාලා පුදුම වෙයි..

Comments