EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageYoungistaan (2014) | උදාර වගකීමක්..
2014 වසරේදී තිරගත වෙච්ච ෆිල්ම් එකක් තමා මේක. ලොකු ජනප්‍රියත්වයක් නැති උණාට, ලස්සන කතාවක් තියන ෆිල්ම් එකක් කතාව ගැන කියනවනම් “අභිමන්යු කෞල් ” කියන්නේ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන කොල්ලෙක්. ඔහුගේ ආදරවන්තිය තමා ” අන්විතා චෝහාන් “හැබැයි මොහු එසේ මෙසේ කොල්ලෙක් නෙමේ ඉන්දියාවේ අගමැතිගේ එකම පුතා. ඉතින් මොහුගේ පියා දශ්රත් කෞල් පිළිකාවක් නිසා මිය යනවා. එම නිසා මොහුට සිද්ධ වෙනවා තාවකාලිකව ලෝකේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අගමැති වෙන්න හොදම දේ මොහුගේ වයස අවුරුදු 28 යි සහ මොහුගේ ආදරවන්තිය දේශපාලනයට පොඩ්ඩක්වත් කැමති නැ. මොහු තවාකාලික අගමැති පමණයි. ඔහුට අගමැති වීමට නම්. ලොක් සභා මැතිවරණය බහුතර බලයෙන් දිනා ගන්න ඕනේ. ඇතිනේ කතාව.
මොහුට ලොක් සභා මැතිවරණය දිනලා අගමැති තනතුර රැකගන්න පුළුවන් වෙයිද.? මේ රටේ ජනතාව අවුරුදු 28 ක කොල්ලෙක්ට තමන්ගේ ඡන්දය දීලා ඔහුව අගමැති කරයිද…? ජනතාව මොහුට කෙලෙස ප්‍රතිචාර දක්වයිද..? ඔහුගේ ආදරවන්තිය මොනවා කරයිද? ඔහුව අත්හරිද? ඔහුට සහයෝගය දෙයිද? ඔයාලම බලන්නකෝ කොහොමද කියලා මම කිවේ මුලික ටික විතරයි. තව හොද හොද දේවල් තියනවා ෆිල්ම් එකේ.


