CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2442 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Z for Zachariah (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Z for Zachariah (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 13, 2015Iceland97 Min.
Your rating: 0
8 1 vote
Z for Zachariah (2015) |ආදරය තාවකාලිකයි, ඇයට උරුම හුදකලාවයි..

කාලයකට පස්සේ ඔන්න එහෙනම් ෆිලුමක් එක්ක ඔයාලව හමුවෙන්න ආවා. ඒත් කට්ටිය බලනවා ඇති මූ මේ මොනාද කියවන්නේ කියලා. කතාව ආදරණිය එකක්ම නෙවේ. වෙනස් වර්ගයේ එකක්. මෙම චිත්‍රපටය Craig Zobel විසින් අධ්‍යක්ෂණය කරන ලද එකක් වන අතර මෙම චිත්‍රපටය නිකුත් වුණේ ඉකුත් 28 වෙනි අගෝස්තු වෙනිදා. නමුත් ඉක්මණින්ම හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුණා. IMDb අගය 6.2/10 සැලකිය යුතු මට්ටමක අගයක් ලබාගැනීමට හැකියාව ලැබුනා.  විනාඩි 95 පුරාවට දිවෙන මේ චිත්‍රපටය Drama, Sci-Fi, Thriller ඝණයට අයත් වෙනවා. පොඩි විශේෂයක් තියෙනවා ඒ තමයි මෙය නවකතාවක් ඇසුරින් කරන ලද චිත්‍රපටයකි. තවද චිත්‍රපටය නිකුත් වී පළමු සතිය තුළ බොක්ස් ඔෆිස් වාර්තා අතර ඇමරිකානු ඩොලර් මිලියන 56,902 උපයා තිබෙනවා.

ලෝක විනාශයත් සමග ගම්වැසියන් විශාල ප්‍රමාණයක ජිවිත උදුරාගත් කාලයක, යම් ගමක එක්තරා තරුණ කාන්තාවක් ඉතිරි වෙනවා. ඇය නමින් ඈන් වන්නේය. ඇය හිටන්නේ ඇය විතරයි ඉතුරුව සිටින්නේ කියලා ඇය ඉන්න නිම්න භුමියේ. නමුත් එක් දිනක සියළු දේවල් වෙනස් වෙන්නට පටන් ගන්නවා ඇය නොසිතු විලස. එක්තරා විදිහේ අමුතුම අමුතු ගගනගාමි යනායාවක් වගේ එකකින් මිනිහෙක් එනවා. ඒ මනුස්සයා ආපු හැටියේ ගගනගාමි ඇදුම ගලවලා වතුරට පැනලා නාන්න ගන්නවා. නමුත් ඒ වතුරේ තියෙනවා යම් විෂවීමක්. මොකද ඒ වතුර භාවිතයට නුසුදුසුයි. මොකද ඒ ජලය එන්නේ නිම්නභූමියෙන් පිටතින්.ඇය ඒක ඒ කෙනාට කිව්වම ඔහු බය වෙනවා. ඔහු ගොඩටත් නෙවා. නමුත් ඒ වෙද්දී ඔහුට ඇලජික් එකට ඇවිත් ඉවරයි. ඔහු අසනීප වෙලා දවසක් දෙකක් පමණ ඔත්පල ගතියක් එනවා. නමුත් ඔහුට සනීප වෙනවා. ඔහු නමින් ජෝන්. හැබැයි ඔහුගෙන් නම් වැඩිය තරුණ බවක් පේන්නේ නෑ ඒ නිම්න භුමියේ හිටපු අනෙක් අය දකුණු පැත්තට ගිය බව ථ්මාඅ ඇය පවසන්නේ. නමුත් ඒ අය ගැන විස්තරයක්වත්, ඒ ගියපු අයගෙන් එක්කෙනෙක්වත්  අද වෙනකං ඇවිත් නෑ.

ඒවගේම මේ නිම්න භුමිය තියෙන ගම්මානයේ විදුලි සැපයුම ඇන හිටලා තියෙන්නේ.ජෝන්ගේ උත්සහය ජල රෝදයක් හදලා, ජලයේ ඇති විකිරණශීලි බවෙන්, උත්පාදක යන්ත්‍රයක් හරහා විදුලිය ලබාගන්න. ඒක හදන්න පුලුවන් වෙයිද? ඒවගේම ඒ වෙනුවෙන් කැප කරන්න සිදු වෙනවා. ඒ මොකද්ද? ටික දවසක් යනකොට තව තරුණ කොල්ලෙක් එනවා. ඔහු නමින් කේලබ්. ඈන් කියන්නේ හුදකලාවේ සිටි කෙනෙක්. ඇයට ආදරය සොයා යනවා මේ දෙදෙනා තුලින්. මේ පිරිමින් දෙදෙනා ඉතා කාරුණික වුවද ඔවුන් ගැන නොදන්නා දේවල් නම් බහුලයි. ඔතනින් නතර කරනවා. මොකද ඇත්තටම කතාවේ රසවත් බවක් තියෙනවා. මං ආරාධනා කරනවා මේ කතාව බලන්න කියලා. නමුත් නාට්‍යමය ආශ්‍රිත චිත්‍රපට නොබලන අය මේක නොබලා හිටියට කමක් නෑ. මොකද මේ වගේ ඒවා එයාලට දීලා අහගන්න ඕනේ නෑ. කෝකටත් කියලා ට්‍රේලර් එක බලලම ඉන්නකො.

එහෙනම් ඉතිං ගිහින් එන්නම්.

Z for Zachariah (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Z for Zachariah (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Z for Zachariah (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Z for Zachariah (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චාමර සම්පත් (Baiscopelk)
IMDb 6 /10 31,361 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Craig Zobel
Director

Cast

Margot Robbie isAnn Burden
Ann Burden
Chiwetel Ejiofor isJohn Loomis
John Loomis

Similar titles

Nightbooks (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Van Wilder: Freshman Year (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Copshop (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Prom Queen (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thunder Force (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Amityville Horror (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fighting with My Family (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blue Valentine (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  18+
I Saw the TV Glow (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knights of the Zodiac (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
King of Killers (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Greatest Beer Run Ever (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published