Brinda (2024) TV Series | Season 01 | Complete
IMDb: 7
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
බ්‍රින්දා මේක තෙලුගු හා දමිළ භාෂවන්ගෙන් නිකුත් වූ කයිම් ත්‍රිලර් ඝණයට අයත් වෙබ් සීරිස් එකක්. මේකේ කතාව හා අධ්‍යක්ෂණය Surya Manoj Vangala විසිනුයි. රංගනයෙන් ත්‍රිෂා ක්‍රිෂ්නන් , Indrajith Sukumaran, Rakendu Mouli, Ravindra Vijay.
මේ කතා තේමාව , සමාජය විසින් ව්විධ ගැරහිලිවලට ලක්වන සමාජයෙන් බැටකන ලමයින්ට හරිහමන් මග පෙන්වීමක් නොලැබෙන විට ඔවුන් ධාම ඝාතකයින් පමණක්ම නොවේ ඉන් එහාට ඔවුන්ගේ වෛරය පතුරුවා අරින විදිය පෙන්වන ත්‍රිලර් ක්‍රයිම් වෙබ් සීරිස් එකක්.
Share
You May Also Like
Comments
















