Dear X (2025) TV Series | S01 | EP01-12 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-12 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
කතාව පැත්තට ටිකක් හැරුණොත්, Baek A Jin (Kim You Jung) කියන්නේ රටක් වටින, අතිශය සාර්ථක නිළියක්. බැලූ බැල්මට ඇය හරිම කරුණාවන්ත, අනුකම්පාසහගත කෙනෙක් විදිහට තමයි පෙනී ඉන්නේ.
නමුත් ඒ සුන්දර වෙස්මුහුණට යටින් ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. ඇය හැදී වැඩෙන්නේ ගෙදර දරුණු හිංසනයන් මැද. මේ නිසා ඇය තමන්ගේ හැඟීම් හංගගෙන, අනිත් අයව දක්ෂ ලෙස කියවමින් සහ තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරමින් (manipulating) ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඇයගේ අභිලාෂයන්ට කවුරුහරි බාධා කළොත්, ඇයගේ අඳුරු, දරුණු ස්වභාවය (Sociopath) එළියට එනවා.
ඇයගේ ජීවිතේ ඇය ළඟින්ම ඉන්න, ඇය විශ්වාස කරන එකම කෙනා තමයි යුන් ජුන් සෝ (Kim Young Dae). ඒත්, දෛවයේ සරදමකට වගේ, ඇයට හැමදාම සහය දුන්නු ඔහුම, දවසක ඇයගේ සම්පූර්ණ බිඳවැටීමට හේතු වෙනවා. ඊට අමතරව, ආ-ජින් ගේ වගේම අඳුරු අතීතයක් තියෙන කිම් ජේ-ඕ සහ ඇයගේ ප්‍රතිවාදී නිළිය ඉම් රේ-නා නිසා මේ කතාව තවත් සංකීර්ණ වෙනවා.
* ඇත්තටම Baek A Jin ගේ අඳුරු රහස මොකක්ද?
* ඇය විශ්වාස කරපු එකම කෙනා, Yun Jun Seo, ඇයවම පාවා දෙන්නේ ඇයි?
* මේ සුන්දර වෙස්මුහුණ ගැලවී ගිය දවසක, ඇයගේ සැබෑ ස්වරූපයට මොකද වෙන්නේ?
පළිගැනීම, අපරාධ සහ ත්‍රාසය පිරුණු මේ අඳුරු කතා මාලාව එක හුස්මට බලන්න පුළුවන් එකක් වේවි. එහෙනම් කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.
මම ප්‍රමුඛ විශ්වජිත්
- 1
Her "Xs" Nov. 06, 2025 - 2
The Moment a Human Becomes a Devil Nov. 06, 2025 - 3
Breaking the Shackles Nov. 06, 2025 - 4
No Turning Back Nov. 06, 2025 - 5
Episode 5 Nov. 13, 2025 - 6
Episode 6 Nov. 13, 2025 - 7
Episode 7 Nov. 20, 2025 - 8
Episode 8 Nov. 20, 2025 - 9
Episode 9 Nov. 27, 2025 - 10
Episode 10 Nov. 27, 2025 - 11
Episode 11 Dec. 04, 2025 - 12
Episode 12 [ S01 Last Episode ] Dec. 04, 2025
















