Fallout (2024) TV S01 | S02 | Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 02 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 & 02 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageIMDb දර්ශකයේ 8.7 ක ඉහල අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 94% ක මනාප ප්‍රතිචාරයකුත් ලොවපුරා පරිගණක ක්‍රීඩකයන්ගේ වගේම ප්‍රේක්ෂකයන්ගේ අදස් වලට අනුව නම් Fallout පරිගණක ක්‍රීඩා මාලාවේ කතාවට කිසිම හානියක් නොවෙන විදිහට මේ කතාමාලාව නිර්මාණය කරන්න Graham Wagner, Geneva Robertson-Dworet සමත් වෙලා තියනවා. අපි මේකේ කතාව දිහාට හැරුනොත් ගොඩක් පරමාණුක යුද්ධයකින් පස්සේ යන Future Post Apocalyptic World එකක කතාවක් ඔස්සේ මේක දිවයන්නේ. මෙතනදි මේ යුද්ධය නිසා ලෝකය දෙකඩ වෙනවා. සල්ලිකාර පවුල් එයාලට යුද්ධයේ විකිරණශීලී බලපෑම් වලින් බේරෙන්න පොළව යට සුරක්ෂිතාගාර වලට ගිහින් ජීවත්වෙනවා. ඉතුරු අයගෙන් යුද්ධයෙන් බේරුන කට්ටිය පොළව උඩ Brothehood of Metal (ලෝහමය සහෝදරත්වය) කියලා සංවිධානයක් හදාගෙන ජීවත්වෙනවා. ඉතින් මේ සුරක්ෂිතාගාර වල ඉන්න අය එකිනෙකා අතර සම්බන්ධතා තියාගෙන ඉන්නවා.

















