මේ ටෙලිකතා මාලාව ගැන කතා කරොත් එහෙම,මට මේක නරඹනකොට නරඹනකොට මතක් වුන තවත් එක් ටෙලි කතා මාලා ද්විත්වයක් තිබෙනව. ඒ තමා Hannibal ටෙලි කතා මාලාව සහ Dahmer:Monster-The Jeffry Dahmer Story කියන ටෙලි කතා මාලා ද්විත්වය.මොක ද මම ඒ කතා මාලා දෙක ගැන මතක් කලේ කියන ප්‍රශ්නය දැන් හැමෝටම වගේ ඇති වෙන්න තමයි.විශේෂ හේතුව තමයි. එම ටෙලි කතා මාලා දෙක මෙන් ම මේ Gannibal ටෙලි කතා මාලාව ද පදනම් වෙලා තියෙන්නෙ,එක හා සමාන වූ තේමාවක් මත වන නිසා.සරලවම ගත් කල තම වර්ගයාගේ ම මස් අනුභව කරන wolf creek වරුන් කිහිප දෙනෙක් ගැන තමා මේ ටෙලි කතා මාලාවෙත් කියවෙන්නෙ.සම්පූර්ණ කතාව මම මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි මේකෙන් පළමු කතාංගය ගැන දල අදහසක් ගමු.

අගාවා කියන පොලිස් නිළදාරී තුමා තංගෙ සේවය ඉටු කිරීමට කුගේ කියන ගම්මානයට පැමිණෙනවා.ඒත් සම‍ඟම ඔහුට මිනී මැරුම් ගැටලුවකට මුහුණ දීමට සිදුවන අතර එය වළසෙක් විසින් කරන ලද මිනී මැරුමක් බවට තහවුරු කැරැනවා(දැනට).නමුත්,යම් යම් පරස්පරතා කිහිපයක් මත එය වෙන අයෙක් විසින් කරන ලද මිනී මැරුමක් ද බවට අගාවා සැක පළ කරනවා…

Gannibal (2023)
1 Season
7 Episodes
Imdb 7.4/10
My Ratings 4.5/5 😍

Comments

June 9, 2025

මේකේ Seson 2 දෙන්නකෝ 😊