Cast
Go Full Cast Page
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් වන යී ශිලාන් කරුණාවන්ත හදවතක් ඇති, රෝගී දරුවන්ට හොඳම දේ ලබා දීමට වෙහෙසෙන දක්ෂ වෛද්‍යවරියක්. සුබසාධන සේවය සඳහා ටෝයුආන් ගම්මානයේ සායනයක ස්වේච්ඡා සේවය කිරීමට ඇය ඉල්ලා සිටින අතර තුර ඇය තමා ආදර කරන තමන්ගේ සේවා සගයන් අතර සිටින ජිඅන්ග් හුයිමින් නම් වෛද්‍යවරයා හට ආදර පාපොච්චාරණයක් සිදු කරනවා. නමුත් අවාසනාවකට ඔහු ඇයව ප්‍රතික්ෂේප කරන අතර ඇය ඒ හිත් රිදීමත් සමගම තමන්ගේ ගමන ඉක්මන් කිරීමට තීරණය කරනවා. සැමවිටම කෙලින් කතා කරන අසාධාරණයට එරෙහිව වැඩ කරන ඇය ඇයගේ ප්‍රධානියාගේ අමනාපයට ලක් වීම නිසා තුන්මාසෙක ස්වේච්ඡා සේවයට පැමිණි ඇයට හය මසක් ගත වුනත් ප්‍රධාන රෝහලෙන් නැවත කැඳවීමක් ලැබෙන්නෙ නැහැ. මෙසේ ටෝයුආන් ගම්මානයේ සේවය කරමින් ඉන්න යී ශිලාන්ගේ සායනයට වැසි දිනක රාත්‍රියේ අමුත්තෙක් පැමිණෙනවා. මුලින්ම වැරදි වැටහීමකින් පටන් ගන්නා මේ හදිසි හමුවීම තමන්ගේ ජීවිතය කොපමණ වෙනස් කරනවද කියලා යී ශිලාන්ට හිතාගන්නවත් බැරි වෙනවා…
සිංහල උපසිරැසි ගැන්වීම Baiscope .lk උපසිරැසි අංශයේ කනිෂ්කා ගිහානි පෙරේරා” විසින්.
- 1
Episode 1 Dec. 16, 2022 - 2
Episode 2 Dec. 16, 2022 - 3
Episode 3 Dec. 16, 2022 - 4
Episode 4 Dec. 17, 2022 - 5
Episode 5 Dec. 17, 2022 - 6
Episode 6 Dec. 17, 2022 - 7
Episode 7 Dec. 18, 2022 - 8
Episode 8 Dec. 19, 2022 - 9
Episode 9 Dec. 19, 2022 - 10
Episode 10 Dec. 20, 2022 - 11
Episode 11 Dec. 20, 2022 - 12
Episode 12 Dec. 21, 2022 - 13
Episode 13 Dec. 21, 2022 - 14
Episode 14 Dec. 22, 2022 - 15
Episode 15 Dec. 27, 2022 - 16
Epsiode 16 Dec. 27, 2022 - 17
Episode 17 Dec. 28, 2022 - 18
Episode 18 Dec. 28, 2022 - 19
Episode 19 Dec. 29, 2022 - 20
Episode 20 Jan. 03, 2023 - 21
Episode 21 Jan. 03, 2023 - 22
Episode 22 Jan. 04, 2023 - 23
Episode 23 Jan. 04, 2023 - 24
Episode 24 [S01 Last Episode] Jan. 05, 2023







