High School Return of a Gangster (2024) TV Series | S01 | Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Pageඔන්න ඉතින් අද මම අරගෙන ආවේ Action, Comedy පිරුණු සුපිරිම කොරියානු කතාමාලාවක්. මේක ටිකක් ඇවිත් කල් වුණත්, කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් සුපිරිම ස්ටෝරියක් තමයි මේකේ තියෙන්නේ. වෙනස්ම විදියේ කතාවක් බලන්න හොය හොය හිටපු ඔයාලට මේක නියම අවස්ථාවක්.
මේ කතාමාලාවේ නම තමයි “High School Return of a Gangster”. නම ඇහුවමත් නිකන් ගැම්මක් එනවා නේද? Action, Comedy එක්ක School Life කැටි වුණු මේ කතාව Webtoon එකක් ඇසුරින් නිර්මාණය වුණු එකක්.
සාරාංශය – Summaryකතාව ගැන කෙටියෙන් කිව්වොත්… නිකමට හිතන්න, මුළු පළාතම හොල්ලගෙන හිටපු අවුරුදු 47ක දරුණු මැරයෙක්, හදිසියේම අවුරුදු 19ක අහිංසක ඉස්කෝලෙ ළමයෙක්ගේ ඇඟ ඇතුළේ ඇහැරුනොත් මොකද වෙන්නේ කියලා?
කිම් ද්‍යුක්-පාල් (Lee Seo-jin) කියන්නේ කාටවත් බය නැති දරුණු මැරයෙක් වුණාට, එයාගේ හිතේ ලොකු හීනයක් තියෙනවා විශ්වවිද්‍යාලයකට යන්න. දවසක් මෙයා දකිනවා සොන්ග් යී-හොන් (Yoon Chan-young) කියලා පාසල් සිසුවෙක් සියදිවි නසාගන්න හදනවා. මෙයාව බේරගන්න යනකොට සිද්ධ වෙන අනතුරකින් අපේ මැරයාගේ ආත්මය අර කොලු ගැටයාගේ ශරීරයට ඇතුළු වෙනවා.
දැන් තමයි හොඳම හරිය පටන් ගන්නේ! යී-හොන් කියන්නේ ඉස්කෝලෙදි ළමයිගෙන් හොඳටම ගුටි කකා හිටපු, කොන් වුණු චරිතයක්. හැබැයි දැන් එයාගේ ඇඟ ඇතුළේ ඉන්නේ නිකම්ම නිකන් කෙනෙක් නෙවෙයිනේ. ඉතින් ඉස්කෝලෙ චණ්ඩින්ට පාඩමක් උගන්නලා, මැරයෙක් වෙලා හිටපු කාලේ ඉටු කරගන්න බැරි වුණු “විශ්වවිද්‍යාල හීනය” හැබෑ කරගන්න මේ අලුත් යී-හොන් (ද්‍යුක්-පාල්) ට පුළුවන් වෙයිද?
එහෙනම් හැමෝටම මේ ලස්සන කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා!
සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ ප්‍රමුඛ විශ්වජිත් විසින්.
- 1
Deuk Pal Goes to High School May. 29, 2024 - 2
You Are Not Song Yi Heon May. 29, 2024 - 3
Deuk Pal Takes Charge Jun. 05, 2024 - 4
Yi Heon's Mom Kidnapping Jun. 05, 2024 - 5
Yi Heon Warns Dong Soo Jun. 12, 2024 - 6
Reach Out Jun. 12, 2024 - 7
This Is Your Last Chance Jun. 19, 2024 - 8
Goodbye [S01 Last Episode] Jun. 19, 2024













