Label (2023) TV S01 EP01-06 Incomplete
Year:2023
TV Series Episode Info :
Season 01 (Incomplete) ❌
Episode 01-06 ✅
Episode 07-08 ❌
ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
Cast
Go Full Cast Pageආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ පසුගිය නොවැම්බර් 10 වෙනිදා Disney± Hostar හරහා නිකුත් උනු දමිළ වෙබ් කතා මාලාවක් වෙබ් කතා මාලාවක් කිව්වට නරකම නෑ මොකද රඟපාන්නෙනම් දමිළ සිනමාවේ ජනප්‍රිය චරිත නිසා….
Arunraja Kamaraj ගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් නිම උනු මේ වෙබ් කතාමාලාව නිෂ්පාදනය කරන්නෙ A.J.Prabhakaran විසින් ඉතින් මේකේ ප්‍රධාන චරිතය කරන්නෙ දමිළ සිනමාවේ මෑත කාලින නැඟී එන නළුවෙක් වෙන ජයි විසින්…
ඔහුට අමතරව…
*Tanya Hope
*Mahendran
*Harishankar Narayanan
*Sriman
*Ramesh Thilak
*Charan Raj වගේ දකුණු ඉන්දියානු සිනමාවට පිවිසුනු චරිත කිහිපයක්ම මේ සුපිරි කොටස් කිහිපයකින් සමන් විත කතා මාලාවේ අපට දැකගන්න පුලුවන්….
කතාව ලීක් කරලා අනාගන්නවට වඩා කෙටියෙන් අරන් පොඩි විස්තරයක් කිව්වොත්…
ප්‍රභාකරන් කියන්නෙ වෘතීය නීතීඥවරයෙක් හැබැයි එයා එකපාරටම උඩින් කඩන් පාත් උනු කෙනෙක් නෙවෙයි ඒ තැනට ආවේ කොහොමද කියලා බලද්දි තේරෙයි මෙයාට වගකීමක් තියෙනවා පොලීසීය අල්ලන වරදක් නොකරපු මිනිස්සුන්ව බේරගන්න එක හැමතැනම වෙන්නෙ වැරදිකාරයෝ එලියෙ ඉද්දි අහින්සක අය ඇතුලට යන එකනේ අන්න ඒකට විරුද්ධ කෙනෙක් මෙයා ඒකට ප්‍රභාකරන්ගේ අතීතය ලොකු හේතුවක් වෙනවා…
කොහොමහරි මෙයා ඉන්නෙනම් ටිකක් මිනිස්සුන්ගෙ වැඩ නිසා නම කැත උනු වාලිනගර් කියන නගරේ මෙයාට ඕනේ සමහර මිනිස්සුගෙ මේ නගරේ ගැන තියෙන වැරදි වැටහීම් නවත්තන්න ඉතින් මේ නගරේ පොඩි ලමයගෙ ඉඳන් මිනීමරුවෝ එහෙම එකේ මේ බාධක අස්සෙ ප්‍රභාගෙ ජීවිතෙට එන ප්‍රශ්න මොනාද ඒවා විසඳගන්නෙ කොහොමද කියලා වගේම එක එක මිනීමැරුම්වල සුල මුල හොයාගන්න වගේම ….නගරේ ඉන්න ලොකු ලොකු ලේබල් ( මැරයො ) ටික කොටු කරගන්නෙ විදිහ කොහොමද කියලා දැනගන්න වෙන්නෙ මේ සුපිරි සීරීස් එක බැලුවොත්ම තමයි ඉතින් ….














