Like a Dragon: Yakuza (2024) TV Series | Season 01 | Complete
IMDb: 6.2
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-06 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
මේක SEGA සමාගමේ Like a Dragon වීඩියෝ ගේම් එක පදනම් කරගෙන Amazon Studios වලින් නිර්මාණය කරපු ජපන් කතා මාලාවක්.
කතාව දිවෙන්නෙ අවුරුදු දහයක් සිර දඬුවම් විඳලා නිදහස් වෙන පාතාල සටන්කාමියෙක් මුල් කරගෙනයි. කතාව ප්‍රධානව කාල ප්‍රාන්තර දෙකක්, ඒ කියන්නෙ 1995 වසර සහ 2005 වසර මුල් කරගෙන තමයි ගලාගෙන යන්නෙ.
2024 ඔක්තෝබර් 23 වෙනිදා Amazon Prime ඔස්සේ කතාංග 6 කින් සමන්විතව විකාශනය වෙනවා. කොහොම වුනත් මේ කතා මාලාව ගැන ප්‍රේක්ෂකයන් ටිකක් මධ්‍යස්ථ අදහසක් තමයි දක්වලා තියෙන්නෙ. ඒ නිසාම IMDb දර්ශකයත් 5.5/10 වෙනකන් කැරකිලා තියෙනවා.
Plot එක ගැන කියන්න ගියොත් කෙටියෙන් විස්තර කරන්න අමාරුයි කියන හිතෙන හින්දා ඔයාලාටම බලන්න කියලා ආරාධනා කරනවා.
Share
You May Also Like
Comments


















