CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Love Under Construction (2025) TV Series | S01 | Complete

Love Under Construction (2025) TV Series | S01 | Complete

Feb. 28, 2025
Your rating: 0
9.8 6 votes

TV Series Info

 

මේක මෑතක නිකුත් වූ නවතම මලයාලි කතා මාලාවක්. කතාංග හයකින් සමන්විත වෙන මේක romantic comedy ශානරයට වැටෙන ලස්සන ආදර කතාවක්.

මේක එකම වයසෙ ඥාති සහෝදරයො දෙන්නෙක්ගෙ කතාවක්. ඥාතිත්වයටත් වඩා ඔවුන් අතර තියෙන්නෙ දැඩි මිත්‍රත්වයක්. ඕනෑම තරුණයෙකුට හීන රැසක් තියෙනවා. තමුන්ටම කියල අළුත් ගෙයක් හදා ගන්න, දෙමාපියන්ට සලකන්න, හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න සහ ඒ සේරටම වඩා වැදගත් වෙන රැකියාවක් කරන්න. ඉතිං විනෝද් තමන්ගෙ මේ සිහින සැබෑ කර ගන්න ඩුබායිහි රැකියාවක් ආරම්භ කරනවා. ඒ සමගම තම දෙමාපියන් වෙනුවෙන් තම සිහින නිවස ගොඩ නැගීමත් ආරම්භ කරනවා. අනිත් තරුණයා පාප්පන් හෙවත් පද්මරාජන්. ඕනෙවටත් වඩා හැදිච්ච ලජ්ජාශීලි තාමත් තනිකඩ තරුණයෙක් . මෙයා තමන්ව හඳුන්වා ගන්නෙ ප්‍රගතිශීලී කෙනෙක් හැටියට. තමන්ගෙ අම්මත් එක්ක ෆ්ලැට් එකක ජීවත් වෙන මෙඩිකල් රෙප් කෙනෙක් වෙන පාප්පන්ට ලේසියෙන් කසාදයක් හරි යන්නෙ නෑ.

ඉතිං මේ කතාව යන්න ඒ සිහින නිවස ඉදි කිරීමේදී ඇති වෙන සිදුවීම් පෙලක් එක්ක. නිවසේ ගොඩ නැගීමත් එක්ක සමගම ආදර කතාවක ආරම්භයත් සිද්ධ වෙනවා. ඉතා දැඩි, කුකුල් කේන්ති කාරයෙක්ද වෙන විනෝද්ගේ පියා වගේම තම පුත්‍රයා ගැන ආඩම්බරයෙන් පසුවෙන මවගේ අභිලාශයන් ඉටු කිරීමට පුත්‍රයාට හැකි වේවිද? ඔහුගේ පෙම්වතියගෙ පවුලට් තකට තක කට්ටියක්. පවුලක් ඉතිං මේ දෙගොල්ලො අතර කොහොම සම්බන්ධයක් ඇති වේද? නිවසේ ගොඩ නැගීමත් සමග ඔවුන්ගේ ආදරයේ ගොඩ නැගීම කෙසේ වේද? ඔවුන්ගෙ හෙල්ප්කාරයා පාප්පන්ගෙ හණ මිටි අදහස් තියෙන්න අම්මත් එක්ක ඔහුට මනමාලියක් හොයා ගන්න ලැබෙයිද?. මේ සේරම ඇතුලෙ මලයාලි සමාජය තුල අති පුරුෂාධිපත්‍යය ගැනත් කතා වෙනවා. ඒ වගේම මොවුන් ගණු දෙනු කරන රජයේ ආයතන සහ හමු වෙන විවිධ චරිත අපට අපේ සමාජයෙත් ඒ විදිහටම මුණ ගැහෙනවා. ඉතිං අද සිට මේ ලස්සන මලයාලි ආදර කතාව නරඹන්න ඔබට ආරාධනා කරනවා.

 

 

Love Under Construction (2025) TV Series | S01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-06 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 6.75 2 votes
First air date Feb. 28, 2025
Last air date Feb. 28, 2025
Seasons S01 Complete
Average Duration tt28755900 minutes
Subtitles By
Country
Language

Video trailer

Similar titles

Like a Dragon: Yakuza (2024) TV Series | Season 01 | Complete
Under the Banner of Heaven (2022) TV S01 Complete
Akash Vaani (2022) TV Series | Season 01 Complete
Griselda (2024) TV Series | Season 01 | Complete
Hawkeye (2021) TV Series With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My Dearest (2023) TV Series | S01 | Complete
One Ordinary Day (2021) TV Series Season 01 Complete
Harley and the Davidsons (2016) Complete Season 01 With Sinhal Sub
1899 (2022) TV Series | Season 01 | Complete
Snowdrop (2021) Complete  Season 01  TV Series With Sinhala Sub
The Glory (2022) TV S01 Complete EP 01-16
Money Heist: Korea – Joint Economic Area (TV Series 2022) Complete Season 01

(1) comment

  • ishan Wanninayaka April 8, 2025 Reply

    adolescence tv series එක දෙන්නකො brother

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published