Marry My Husband (2025) TV Series | S01 | Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-16 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
කං ජි වොන් විවාහ වී සිටින්නේ පාක් මින් හ්වාන් සමඟ නමුත් ඔහුගේ ආත්මාර්ථකමිත්වය සහ ඔහුගේ මව හේතුවෙන් ඔවුන්ගේ විවාහය අවුල් වෙනවා. කං ජි වොන් පවුලට මූලික ආහාර සපයන්නා අතර මින් හ්වාන් රැකියාවෙන් අස්වී කොටස් වෙළඳාම් කරන කෙනෙක් ලෙස ගෙදරට වී නිකම්ම ඉන්න කෙනෙක්. ඉතින් ජි වොන්ට ගෙදර දොරේ වැඩපළ සියල්ලම කරන්න සිදු වෙනවා.
දවසක් ජි වොන් දැන ගන්නවා ඇයට මාරාන්තික පිළිකාවක් ඇති බව, එමෙන්ම ඇය මාස 6 කින් හෝ අවුරුද්දකින් මිය යන බව. පසුව ඇය රෝහල් ගත වී සිටින විට ඇයගේ රෝහල් බිල ගෙවා නොමැති බැවින් ඇයට නැවත තම නිවසට යාමට සිදු වෙනවා. මේ අතරතුරේදී ඇය දැනගන්නවා තමන්ගේ හොඳම මිතුරිය තමන්ගේ සැමියා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බව.
මෙතනදී සිදුවෙන කායික අරගලයක් නිසා ජි වොන් අවාසනාවන්ත ලෙස ඇගේ සැමියගේ අතින් මිය යනවා.
හදිසියේම ඇය අවදි වන්නේ මීට වසර 10කට පෙර එනම් ඇය මින් හ්වාන් එක්ක පෙම් සම්බන්ධතාවක් සිටියදීය. තම ජීවිතය වෙනස් කරගැනීමට අදිටන් කරගන්නා ඇය කෙසේ වෙනස් කර ගනීවිද?
සුබ පැතුම්, මම විසිකරපු කුණු ගොඩ කසාද බදිනවට…
- 1
Episode 1 Jan. 01, 2024 - 2
Episode 2 Jan. 02, 2024 - 3
Episode 3 Jan. 08, 2024 - 4
Episode 4 Jan. 09, 2024 - 5
Episode 5 Jan. 15, 2024 - 6
Episode 6 Jan. 16, 2024 - 7
Episode 7 Jan. 22, 2024 - 8
Episode 8 Jan. 23, 2024 - 9
Episode 9 Jan. 29, 2024 - 10
Episode 10 Jan. 30, 2024 - 11
Episode 11 Feb. 05, 2024 - 12
Episode 12 Feb. 06, 2024 - 13
Episode 13 Feb. 12, 2024 - 14
Episode 14 Feb. 13, 2024 - 15
Episode 15 Feb. 19, 2024 - 16
Episode 16 [ S01 Last Episode ] Feb. 20, 2024














