Moon River (2025) TV Series | S01 EP01-14 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-14 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
රූකඩ පියරජතුමෙක් ඉන්න ඔටුන්න හිමි කුමාරයෙක්…
මතකය නැති වුන ඔටුන්න හිමි කුමරියක්…
මේ දෙන්නාගේ ආත්ම දෙක දෙන්නාට හුවමාරු වෙනවා!
එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ, මේ කතාවෙත් සමාන්‍ය රජකතා වල වගේ රජතුමාව පාලනේ කරන ඇමති කෙනෙක් ඉන්නවා, ඉතින් මේ ඇමතිගෙන් පලිගන්න බලාගෙන ඉන්න ඔටුන්න හිමි කුමරු
කෙනෙක් ඉන්නවා ඒ තරම් යී ගන්ග්, යී ගන්ග්ට එයාගේ බිරිඳ (ඔටුන්න හිමි කුමරිය) නැති වුනේ මේ ඇමති නිසයි, අන්න එකට පලිගන්න බලාගෙන ඉන්න යී ගන්ග්ට දවසක් හන්යන් අගනුවරදි මැරුණ ඔටුන්න හිමි කුමරිට සමාන මුණක් තියන වෙළෙන්දියක් හම්බවෙනවා, මේ වෙළෙන්දි තමයි පාර්ක් ඩල් යි, දවසක් ඩල් යි වතුරේ ගිලිලා මැරෙන්න ගියාට පස්සෙ එයාගේ මතකය නැති වෙනවා, ඉතින් මේ පාර්ක් ඩල් යිට එයාගේ කලින් මතකය මතක නැහැ…
මේ රූකඩ පියරජතුමෙක් ඉන්න ඔටුන්න හිමි කුමාරයා සහ මතකය නැති වුන ඔටුන්න හිමි කුමරිය හන්යන් වලදි මුණගැහෙනවා…
ඉතින් ඊටපස්සෙ වෙන දෙවල් අපි කතාව බලලාම දැනගමුකෝ,
- 1
Episode 1 Nov. 07, 2025 - 2
Episode 2 Nov. 08, 2025 - 3
Episode 3 Nov. 14, 2025 - 4
Episode 4 Nov. 15, 2025 - 5
Episode 5 Nov. 21, 2025 - 6
Episode 6 Nov. 22, 2025 - 7
Episode 7 Nov. 28, 2025 - 8
Episode 8 Nov. 29, 2025 - 9
Episode 9 Dec. 05, 2025 - 10
Episode 10 Dec. 06, 2025 - 11
Episode 11 Dec. 12, 2025 - 12
Episode 12 Dec. 13, 2025 - 13
Episode 13 Dec. 19, 2025 - 14
Episode 14 [S01 Last Episode] Dec. 20, 2025










