Resident Playbook (2025) TV Series | Season 01 | Complete
Year:2025
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-12 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
Resident Playbook කියන්නේ 2025 ආව කොරියන් medical drama එකක් ඔයාලා දන්නවා ඇති මීට කලින් ආව Hospital Playlist කොරියන් ඩ්‍රාමා එක ගැන ඒකේ අනුප්‍රාප්තිකයක් තමයි මේ. ඉතින් ඒකෙදී ඔයාලට පළපුරුදු වෛද්‍යවරුන්ගේ ජීවිතේ ගැන පෙන්නුවා නේ මේකේදී අපිට පුහුණු වෛද්‍යවරු එයාලගේ පුහුණුව දැඩි අභියෝගවලට මුහුණ දෙමින් සහ පීඩනයත් එක්ක සාර්ථක කරගන්න හැටි තමා බලාගන්න පුලුවන්. ඉතින් මේ කතාව ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාව ගැන හදාරපු වෛද්‍යවරු 4 දෙනෙක් වටා තමා ප්‍රධාන වශයෙන් අවාදානේ යොමු වෙන්නේ, මේ කතා මාලාවේ එයාලා වෛද්‍ය විද්‍යාව සම්බන්ද පරිසරයට අනුවර්තනය වෙනකොට, මිත්‍රත්වයන් ගොඩනඟා ගන්නවිට වගේම කාලය ගැන නොහිතා වෙහෙස මහන්සි වෙලා තමන්ගේ පෞද්ගලික අභියෝග නොතකා අරමුණක් සොයා දැඩි අභියෝග වලට මුහුණ දෙන ආකාරය ඔයාලට බලාගන්න පුලුවන්,
ඉතින් මේ කතාව ගොඩක් රසවත් සිදුවීම් වලින් වගේම හාස්‍යයෙන්,කුතුහලයෙන්,ආදරණීය දේවල් වලින් පිරිලා තියෙනවා ඒ වගේම ඔයාල හැමෝම දන්න Go Youn-jung (Alchemy of Souls)ඇයව මේ කතාවේ ප්‍රධාන චරිතයක් විදිහට ඔයාට බලාගන්න පුලුවන් එයා වගේම අනිත් හැම චරිතයකගෙම දක්ෂ රංගනයක් ඔයාලට දැක ගන්න පුළුවන් වෙයි ඒ නිසා මේ කතා මාලාව මගහැර ගන්නෙ නැතුව අනිවාරෙන් රසවිදින්න කියලා මම ඔබ සැමට ආරාධනා කරනවා.
- 1
Episode 1 Apr. 12, 2025 - 2
Episode 2 Apr. 13, 2025 - 3
Episode 3 Apr. 19, 2025 - 4
Episode 4 Apr. 20, 2025 - 5
Episode 5 Apr. 26, 2025 - 6
Episode 6 Apr. 27, 2025 - 7
Episode 7 May. 03, 2025 - 8
Episode 8 May. 04, 2025 - 9
Episode 9 May. 10, 2025 - 10
Episode 10 May. 11, 2025 - 11
Episode 11 May. 17, 2025 - 12
Episode 12 [ S01 Last Episode ] May. 18, 2025














