CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Secret Level (2024) TV Season 01 Complete

Secret Level (2024) TV Season 01 Complete

Dec. 10, 2024
Your rating: 0
9 5 votes

TV Series Info

 

Secret Level කියන්නේ ඇමසන් ප්‍රයිම් වීඩියෝ වෙනුවෙන් ටිම් මිලර් මහත්මයා විසින් නිර්මාණය කරපු ඒකාංගික කතා මාලාවක්. මිලර් මහත්මයගේ Blur Studio සහ Amazon MGM Studios ඒකාබද්ධව තමයි මේක නිෂ්පාදනය වෙන්නේ. ඩේව් විල්සන් මහත්මයා මේ කතාමාලාවේ විධායක නිෂ්පාදක සහ අධීක්ෂණ අධ්‍යක්ෂ විදියට කටයුතු කරනවා. විවිධ වීඩියෝ ක්‍රීඩාවල ඇතුලත් වෙන කථා පහළොවක් තමයි මේ කතාමාලාවට පාදක වෙන්නේ. ඒ වගේම මෙහි කොටස්වල හඬ කැවීම්වලට Arnold Schwarzenegger, Patrick Schwarzenegger, Keanu Reeves, Kevin Hart, Laura Bailey, Heaven Hart, Gabriel Luna, Ariana Greenblatt, Adewale Akinnuoye-Agbaje, Michael Beach, Emily Swallow වගේම Claudia Doumit දායක වෙලා තියෙනවා. Amazon විසින් 2024 අගෝස්තු මාසයේදී Gamescom වලදි තමයි සීක්‍රට් ලෙවල් කතාමාලාව ගැන ප්‍රථම වරට අනාවරණය කරන්නේ. මේකේ පළවෙනි කථාංග අට 2024 දෙසැම්බර් 10 දිනත්, ඉතුරු කථාංග හත 2024 දෙසැම්බර් 17 වන දිනත් ලොව පුරා නිකුත් කරන්න කටයුතු කරලා තිබෙනවා.

 

මේ වෙද්දි මිශ්‍ර විචාරක පැසසුම් ලැබිලා තියෙන මේ නිර්මාණයට IMDb 7.4ක අගයකුත්, 68%ක රොටන් ටොමෑටො අගයක් සහ 79%ක ගූගල් මනාපත් ලැබිලා තියෙනවා. Anthology, Science fiction, Fantasy, Action, Horror, Black comedy සහ Psychological drama යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තියෙන මේ නිර්මාණයේ එක කොටසක් මිනිත්තු 8-20 අතර වෙනවා. ඒ වගේම මේ වෙනකොටත් සීක්‍රට් ලෙවල් දෙවන කතාමාලාවක වැඩ කටයුතු ආරම්භ වන බව නිෂ්පාදකවරු සහතික කරලා තියෙන බවත් මතක් කරන්න ඕන. මේ කතාමාලාවේ එක් එක් කොටස් සඳහා ලොව පුරා ජනප්‍රිය වූ විවිධ වීඩීයෝ ගේම්ස් 15ක කතා පාදක කරගෙන තියෙනවා.

Secret Level (2024) TV Season 01 Complete
Secret Level (2024) TV Season 01 Complete
Secret Level (2024) TV Season 01 Complete
Secret Level (2024) TV Season 01 Complete
Secret Level (2024) TV Season 01 Complete
Secret Level (2024) TV Season 01 Complete
Secret Level (2024) TV Season 01 Complete
Secret Level (2024) TV Season 01 Complete
Secret Level (2024) TV Season 01 Complete
Secret Level (2024) TV Season 01 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-15 ✅

Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
TMDb Rating 7.5 284 votes
First air date Dec. 10, 2024
Last air date Dec. 17, 2024
Seasons S01 Complete
Average Duration tt33204697 minutes
Subtitles By
Country
Language

Creator

Tim Miller
Creator

Cast

Video trailer

Similar titles

Locke & Key (2022) TV Series Season 01 & 02  & 03 | Complete
Star Wars: Tales of the Empire (2024) TV Series | S01 Complete
Griselda (2024) TV Series | Season 01 | Complete
A Shop for Killers (2024) TV S01 Complete
Tale of the Nine Tailed 1938 (2023) TV  | Season 02  Complete
Chainsaw Man (2022) TV Series | Season 01 Complete
Record of Ragnarok (2023) TV Season 01 & 02  Part 01 & Part 02 Complete
Ms. Marvel (TV Series 2022) Complete Season 01
The Witcher (2023) Season 01 | S02 | S03 Complete
The Dragon Prince (2018) TV Series S01 | S02 | S03| S04 Complete With Sinhala Sub
Moving (2023) TV S01 Complete
Good Boy (2025) TV Series | S01 | Complete

(3) comments

  • mrbabyx February 9, 2025 Reply

    the machinist film eka dennko 🙂

    • Devinda March 20, 2025 Reply

      Complete season all download කරන්න හදන්න බැරිද?

  • Devinda March 20, 2025 Reply

    Complete season all download කරන්න හදන්න බැරිද?

Leave a Reply to mrbabyx Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published