SPY x FAMILY (2022) TV Series | S01-S03 | S03 EP01-07 | Incomplete
Cast
Go Full Cast Page
ඔන්න එහෙනම් මේ 2025 Summer Season එකේදී හුඟ දෙනෙක් බලාපොරොත්තු වුනු Action, Comedy, Childcare, Shounen ඇනිමෙ එකක් වෙන Spy x Family හි Season 3 අරගෙන එනවා. සුපුරුදු විදිහට Wit Studio සහ Cloverwork Studio එක්ව, මෙහි Manga එක ඇසුරෙන් නිර්මාණය කරපු මේ Spy x Family ඇනිමෙ කතා මාලාව මිනිත්තු 23 ක් පුරා දිවෙන මුළු කොටස් 13 ක් මේ Season 3 ට ඇතුළත් බව සඳහන්. ඒ වගේම Spitz කණ්ඩායම perform කරන “Hi wo Mamoru” ගීතය Opening Theme එක විදිහටත් Lilas Ikuta විසින් perform කරන “Actor” ගීතය Ending Theme එක විදිහට මේ Season 3 එකට ඇතුලත් වෙනවා.
සතිපතා නිකුත් වෙන මේ කතාව නරඹන්න පටන් ගන්න කලින්, ඔයා තාමත් Spy x Family බලපු නැති කෙනෙක් නම් Season 1, Season 2 සහ Spy x Family Code White කියන චිත්‍රපටයත් නරඹලා මේ Season 3 බලන්න පටන් ගන්න එක අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඒ සියල්ලේ සිංහල උපසිරැසිත් ඔයාට Cineru වෙබ් අඩවියෙන්ම ගන්න පුලුවන්.
ඒ වගේම මේ Spy x Family 2025 වසරේ Crunchyroll Anime Awards හි “Must Protect at All Costs Character” යටතේ Winner වන්නට සමත් උනා. ඒ වගේම 2024 වසරේ සහ 2023 වසරේත් නොයෙකුත් කැටගරි ගණනාවක් යටතේ winner වන්නට සහ Nominee ලබන්නට මේ Spy x Family සමත් උනා.
එක්තරා රටවල් දෙකක් එකිනෙකට එදිරිව සීතල යුද්ධයක ඉන්න පසුබිමක, එහි සාමය පිහිටුවීමේ අරමුණින් යම් සංවිධානයකට අයත් ටුවිලයිට් නම් දක්ෂ ඔත්තුකරුවෙක් රහස් කුලී ඝාතකයෙක් තමන්ගේ බිරිඳ විදිහටත් අරගෙන අනුන්ගේ හිත් කියවීමේ හැකියාව තියෙන පුංචි ගැහැණු ළමයෙක්ව හදාවඩාගෙන තමන්ගෙ මෙහෙයුම වෙනුවෙන් බොරු පවුලක් නිර්මාණය කරගන්නවා. හැබැයි මේ තුන්දෙනාගෙම සැබෑ අනන්‍යතාවය හිත් කියවන ගැහැනු ළමයාට ඇරෙන්න අනිත් හැමෝටම රහසක්. මෙයාලගෙ අරමුණු මේ පවුල ගෙනියන අතරේම මෙයාලා ඉටු කරගන්නවා. මෙන්න මේක තමයි මේ Spy x Family හි කතාව උනේ.
ඒ වගේම සමහර වෙලාවට එකම කොටසක කතා තේමා දෙකක් හෝ තුනක් අරන් එන එක මේ කතාවේ හැටියක්. අන්න ඒක මේ Season 3 ආරම්භක කොටසේත් අපිට දකින්න පුලුවන්. ඒ කියන්නෙ මේ පවුලේ දේවල්ම විතරක් නෙමෙයි, මේ කතා මෙහෙයුමට සම්බන්ධ තවත් අයගෙ කතාවනුත් මේකට අයිතියි.
ඉතින් තවත් වැඩි විස්තරයක් නම් මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මම මුලින් කිව්ව වගේ තාම මීට කලින් ආපු Season 1,2, Code White බලලම මේ Season 3 පටන් ගන්න. හුඟක් ඉක්මනින් නම් සිංහල උපසිරැසි අරන් එන්න බැරි වේවි. කොහොම හරි ongoing ම ඔක්කොම කොටස් වල උපසිරැසි අරන් එන්නම්. සුපුරුදු විදිහටම මේක ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි. එහෙනම් නරඹන්න පටන් ගන්න මේ Spy x Family Season 3.
- 1
OPERATION STRIX Apr. 09, 2022 - 2
SECURE A WIFE Apr. 16, 2022 - 3
PREPARE FOR THE INTERVIEW Apr. 23, 2022 - 4
THE PRESTIGIOUS SCHOOL'S INTERVIEW Apr. 30, 2022 - 5
WILL THEY PASS OR FAIL? May. 07, 2022 - 6
THE FRIENDSHIP SCHEME May. 14, 2022 - 7
THE TARGET'S SECOND SON May. 21, 2022 - 8
THE COUNTER-SECRET POLICE COVER OPERATION May. 28, 2022 - 9
SHOW OFF HOW IN LOVE YOU ARE Jun. 04, 2022 - 10
THE GREAT DODGEBALL PLAN Jun. 11, 2022 - 11
STELLA Jun. 18, 2022 - 12
PENGUIN PARK Jun. 25, 2022 - 13
PROJECT APPLE Oct. 01, 2022 - 14
DISARM THE TIME BOMB Oct. 08, 2022 - 15
A NEW FAMILY MEMBER Oct. 15, 2022 - 16
YOR'S KITCHEN / THE INFORMANT'S GREAT ROMANCE PLAN Oct. 22, 2022 - 17
CARRY OUT THE GRIFFIN PLAN / FULLMETAL LADY / OMELET RICE♥ Oct. 29, 2022 - 18
UNCLE THE PRIVATE TUTOR / DAYBREAK Nov. 05, 2022 - 19
A REVENGE PLOT AGAINST DESMOND / MAMA BECOMES THE WIND Nov. 12, 2022 - 20
INVESTIGATE THE GENERAL HOSPITAL / DECIPHER THE PERPLEXING CODE Nov. 19, 2022 - 21
NIGHTFALL / FIRST FIT OF JEALOUSY Nov. 26, 2022 - 22
THE UNDERGROUND TENNIS TOURNAMENT: THE CAMPBELLDON Dec. 03, 2022 - 23
THE UNWAVERING PATH Dec. 10, 2022 - 24
THE ROLE OF A MOTHER AND WIFE / SHOPPING WITH FRIENDS Dec. 17, 2022 - 25
FIRST CONTACT [Last Episode Of Season 01] Dec. 24, 2022
- 1
FOLLOW MAMA AND PAPA Oct. 07, 2023 - 2
BOND'S STRATEGY TO STAY ALIVE / DAMIAN'S FIELD RESEARCH TRIP Oct. 14, 2023 - 3
MISSION AND FAMILY / THE ELEGANT BONDMAN / THE HEART OF A CHILD / WAKING UP Oct. 21, 2023 - 4
THE PASTRY OF KNOWLEDGE / THE INFORMANT'S GREAT ROMANCE PLAN II Oct. 28, 2023 - 5
PLAN TO CROSS THE BORDER Nov. 04, 2023 - 6
THE FEARSOME LUXURY CRUISE SHIP Nov. 11, 2023 - 7
WHO IS THIS MISSION FOR? Nov. 18, 2023 - 8
THE SYMPHONY UPON THE SHIP Nov. 25, 2023 - 9
THE HAND THAT CONNECTS TO THE FUTURE Dec. 02, 2023 - 10
ENJOY THE RESORT TO THE FULLEST / BRAGGING ABOUT VACATION Dec. 09, 2023 - 11
BERLINT IN LOVE / NIGHTFALL'S DAILY LIFE Dec. 16, 2023 - 12
PART OF THE FAMILY [S02 Last Episode] Dec. 23, 2023
- 1
Berlint Panic | The Informant and Nightfall Oct. 04, 2025 - 2
Avoid Getting Tonitrus Bolts | ■■■■'s Memories I Oct. 11, 2025 - 3
■■■■'S MEMORIES II Oct. 18, 2025 - 4
BEHIND THE SCANDAL / THE PATH TO AN IMPERIAL SCHOLAR Oct. 25, 2025 - 5
Episode 5 Nov. 01, 2025 - 6
Episode 6 Nov. 08, 2025 - 7
Episode 7 Nov. 15, 2025












