Teacup (2024) TV Season 01 Complete
IMDb: 8.6
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-08 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
නම තමා Teacup (තේ කෝප්පය) නමනම් අමුතුයි තමා හැබැයි ඉදිරියට බලා ගන්න පුළුවන් වෙයි එහෙම නම දාන්න හේතුවත්,දැනට imdb 7.1 අගයකුත් රොට්ටෙන් ටෝමාටොස් අගය 80% කුත් අරන් තියෙන මේ සිරිස් එක කතාංග 8ක් එන්න තියෙනවා ඔක්තෝබර් 17 වෙනිදා තවත් කතාංග 2ක් එන්න තියෙනවා ඒවටත් සබ් ගේන්නම් අනිවා 2 වෙනි එපියටත් ඉක්මනින්ම උපසිරසි දෙන්නම්.
ඉතින් story ඒකට ගියොත් මේ දවස් වල ජනප්‍රිය From කතා මාලාවෙ නිෂ්පාදකයන් තමා මේකත් නිෂ්පාදන දායකත්වය දෙන්න කියල සදහන් වෙනවා එහෙනම් කියන්න දෙයක් නැ සුපිරියක් වෙයි නේ?
එක්තරා ගමක වගේ ඉන්න පවුලක් වටා යන අමුතු ගුප්ත දේවල් සිදුවෙන බවක් තමා පලවෙනි එපින් බලා ගන්න පුළුවන් වෙන්නේ හරියටම කියන්න බැහැ අමික් කතාන්ගත් බලලම තමා දැන ගන්න වෙන්න,ඉතින් කතා ඇති සුපිරියක් වෙයි කියල කියන්න පුළුවන්
- 1
Think About the Bubbles Oct. 10, 2024 - 2
My Little Lighthouse Oct. 10, 2024 - 3
Quite for No Reason Oct. 17, 2024 - 4
In the Heart of the Country Oct. 17, 2024 - 5
I'm a Witness to the Sickness Oct. 24, 2024 - 6
You Don't Know What It Means to Win Oct. 24, 2024 - 7
This Is Nowhere (1) Oct. 31, 2024 - 8
This Is Nowhere (2) [S01 Last Episode] Oct. 31, 2024
Share
You May Also Like
Comments











