The Agency (2024) TV Season 01 | S01 Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-10 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
ඕන්න ගෙනාවා උනු උනු රූපවාහිනී කතාමාලාවක්, නම ඉතින් දැනටමත් දන්නවනෙ කට්ටිය, The Agency , 2024 නොවැම්බර් 29 තමයි Paramount සමාගම,පළවෙනි සහ දෙවනි කොටස් දෙක පිට කලේ, ඉතින් මේ රූපවාහිනී කතමාලාව ගැන කිව්වොත් IMDb අගය 7.2/10 ලබන්න සමත්වෙලා තියනවා වගේම Action Spy Drama ඝනයට තමයි වැටෙන්නෙ, ඉතින් ප්‍රධාන නලුවා ගැන කිව්වොත් අපි ඔක්කොම දන්න X-Men චිත්‍රපට මාලාවෙ ඉන්න Erik Lehnsherr හෙවත් magneto නැත්නම් ඇත්ත නම කිව්වොත් Michael Fassbender , German-Irish නලුවෙක්, මෙයා රගපාපු චිත්‍රපට ගැන කියනවනම් 2007-300,2010-Centurion/Jonah Hex,2009-Inglourious Basterds,2011-X-Men: First Class,2012-Prometheus,2013-1/The Counselor,2014-X-Men: Days of Future Past,2015-Macbeth/Steve Jobs,2016-X-Men: /Apocalypse/Assassin’s Creed,2017-Alien: Covenant/The Snowman.2019-X-Men: Dark Phoenix, 2023-The Killer,2024-Kneecap, මේ ටිකයි, ඔක්කොම 36 කට වඩා තියනවා රූපවාහිනී කතාමාලා නැතුව, තව රංගනයෙන් දායක වෙනවා Richard Gere, Katherine Waterston, India Fowler, Jeffrey Wright, Jodie Turner-Smith, වගේ සුපිරි නලු නිලියො සෙට් එකක්ම, පිස්සුවක් වෙයි මේ කතමාලාව, කතාව ගැන කියනවනම්….., එක්කො ඕන නෑ බලලම ඉන්ටකො, එකක් කියන්න ඕන එපාවීමක් නැතුව බලන්න පුලුවන් විදිහට ලස්සනට කතාව නිර්මානය කරන්න Jez Butterworth සහ John-Henry Butterworth සමත් වෙලා තියනවා, ඒ කව්ද කිව්වොත් Ford v Ferrari/Edge of Tomorrow එහෙම ලිව්වෙ මේ අයියා මලෝ දෙන්නා, නිෂ්පාදනය කරලා තියෙන්නෙ George Clooney and Grant Heslov විසින්, George Clooney ව දන්නවනෙ ඉතින් ඒත් සුපිරියක් තමා කතාව බලන්නකෝ එහෙනම්,දෙවන කොටසින් හම්බෙමු ජය වේවා..!! සුභ වේවා..!!
මම කසුන් කාවින්ද අදිකාරම්.., ඊලග එපියෙන් ඉක්මනට හම්බෙමු එතකන් ජය









