Cast
Go Full Cast Pageදරුණු අපරාධකරුවන් නීතියෙන් දඬුවම්වලින් වැළකී සිටින විට, වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුරවැසියන්ට එම පුද්ගලයාට මරණීය දණ්ඩනය ලැබිය යුතුද යන්න පිළිබඳ කෙටි පණිවිඩයක් ලැබෙනවා. මරණ දණ්ඩනයට පක්ෂව 50% කට වඩා ප්‍රතිචාර දක්වන්නේ නම්, ඒ පුද්ගලයා “Dog Mask” විසින් මරා දමනු ලබනවා.කවුරුවත් දන්නෙ අදුනන්නෙ නැති කෙනෙක් තමා මේ දේ කරන්නෙ.. මේ අතරවාරයේදී, පොලිසිය “Dog Mask” පසුපස හඹා යන අතර පුද්ගලයන් තුන් දෙනෙක් එයට සම්බන්ධ වෙනවා.
ඉතින් ඇක්ශන් ත්‍රිලර් පැත්තර වැඩි නැඹුරුතාවක් දක්වන මේ කතාවට සබ් දෙන්න තීරණය කලේ සෑහෙනන් පිරිසකගේ ඉල්ලීම් ලැබෙන නිසාවෙන්..
එහෙනම් කතාව කොයි වගේද කියලා ඔයාලත් බලලම රසවිඳින්නකෝ..
ස්තූතියි..
සටහනට ස්තූතිය.. ” තවීශ සඳරු” සහෝදරයට..
- 1
Let The Killing Vote Begin Aug. 10, 2023 - 2
Do You Know About The Killing Vote? Aug. 17, 2023 - 3
Episode 3 Aug. 24, 2023 - 4
Episode 4 Aug. 31, 2023 - 5
Episode 5 Sep. 07, 2023 - 6
Episode 6 Sep. 14, 2023 - 7
Episode 7 Sep. 21, 2023 - 8
Episode 8 Sep. 28, 2023 - 9
Episode 9 Oct. 05, 2023 - 10
Episode 10 Oct. 12, 2023 - 11
Episode 11 Oct. 19, 2023 - 12
Episode 12 [S01 Last Episode] Oct. 26, 2023
Share
You May Also Like
Comments
September 8, 2023
September 22, 2023















