🎬 The Summer I Turned Pretty ගිම්හානේ ආදරේ දැනුණු වෙලාව

The Summer I Turned Pretty කියන්නේ 2022ට පස්සේ ආපු, තරුණයන්ට ගොඩක් හිතට ලගාවෙන ටීවී සීරියස් එකක්. මේ කතාව තියෙන්නේ Belly කියන කෙල්ල වටා. ඇය හැම අවුරුද්දෙම ගිම්හාන කාලේ තමන්ගේ පවුලේ බීච් හවුස් එකට යනවා. ඒ ගමන් අතරේ ඇය වැඩි වෙන්නෙ, ජීවිතේ තේරුම් ගන්නෙ, ආදරේ දැනෙන්නෙ.

Bellyට Conrad සහ Jeremiah කියන අයියා-මල්ලී දෙන්නා ගැන එකම වෙලාවේ හැඟීම් ඇතිවෙනවා. ඒක නිසා කතාව පුරාම ආදරේ, අසරණකම, සතුට, හිත රිදීම වගේ දේවල් ලස්සනට පෙන්නනවා. ගිම්හාන වාතාවරණය, , මෘදු සංගීතය එකට එකතු වෙලා මේ සීරියස් එක බලන්න මැච්චි mood එකක් හදනවා.

තරුණයන්ට, ආදර කතා වලට කැමති අයට මේ සීරියස් එක එක දිගටම බලන්න හිතෙන එකක්. 🌊💙

සිංහල උපසිරැසි ගැන්වීම CinSubz.lk උපසිරැසි අංශයේ ධනංජ​ය විසින්.

Comments

January 19, 2026

ithuru season 2kath denna ko

March 7, 2026

S3 let’s goo