CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
The Tale of Lady Ok (2025) TV Series | S01 | EP01 | Incomplete

The Tale of Lady Ok (2025) TV Series | S01 | EP01 | Incomplete

Nov. 30, 2024
Your rating: 0
7 1 vote

TV Series Info

ද ටේල් ඔෆ් ලේඩි ඕකේ කියන්නේ 2024–2025 දකුණු කොරියාවේ විකාශනය වූ ආදරය, කුතුහලය සහ පක්ෂපාතිත්වයේ අභියෝගවලින් පිරුණු  සිත් ඇදගන්නාසුළු ඓතිහාසික නාට්‍යයක් වන අතර ලිම් ජි-යොන්, චෝ යං-වූ, යොන්-වූ සහ කිම් ජේ-වොන් මේ කතාවේ රංගනයෙන් දායක වෙනවා

ඉතින්, කතාව ගැන කතා කරනවා නම්

කතාවේ ප්‍රධාන චරිතය වෙන ගූ ඩියොක් ජොසොන් රාජවංශයෙ පලා යන වහලියක් ඉතින්, අපේ ගූ ඩියොක්ට ඇගේ පියා

එක්ක සාමකාමීව ජීවත් වෙන එක තමා ලොකුම හීනේ වෙලා තිබ්බේ,  එත් පැනයාමෙන් පස්සේ එයාගේ ජීවිතේ විශාල පෙරළියක් ඇති වෙනවා.

ඇය වංශවත් කාන්තාවක් වන ඕකේ ටේ-යං ලෙස වෙස්වලා ගෙන යුක්තිය වෙනුවෙන් සටන් කිරීමට සහ දූෂණය හෙළිදරව් කිරීමට චියොන් සියුං-හ්වි (චූ යෙොන්-වූ) එක්ක එකතු වෙනවා. ඉතින් ඊට පස්සේ ඉදන්

ගූ ඩියොක් ඇය මුහුණ දෙන කටුක හා දුෂ්කර තත්වයෙන් මිදීමට සටන් කරන ආකාරය සහ යුක්තිය වෙනුවෙන් ඇය කරන සේවය කතාව තුලින් ඔයාලට බලාගන්න පුලුවන්.

කතාව තුළින් ජොසොන් සමාජයේ සංකීර්ණතා,

එහි පන්ති අරගල මෙන්ම ශක්තිමත් කාන්තා ප්‍රධාන චරිතයක් සමාජ සම්මතයන්ට අභියෝග කරන ආකාරය, වගේම

තම ආදරණීයන් වෙනුවෙන් සටන් කරන ආකාරය කොහොමද  කියලා  කතාව  නරඹලම බලාගන්න පුලුවන්

ඉතින් මම හිතන්නේ මේ කතාව මුල ඉඳන් අග දක්වාම ඔයාලව ආකර්ෂණය කරයි.

සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ලොශා​නි විසින්.

Episode Info Season 01 (Incomplete) ❌
Episode 01 ✅
Episode 02-16 ❌

ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
TMDb Rating 8.306 18 votes
First air date Nov. 30, 2024
Last air date Jan. 26, 2025
Episodes S01 EP01
Average Duration tt33980640 minutes
Subtitles By
Country
Language

Seasons and episodes

1Season 1 Nov. 30, 2024

Creator

Cast

Lim Ji-yeon isGudeok / Ok Tae-Young
Gudeok / Ok Tae-Young
Choo Young-woo isSong Seo-In / Cheon Seung-Hwi
Song Seo-In / Cheon Seung-Hwi
Yeon Woo isCha Mi-Ryeong
Cha Mi-Ryeong
Kim Jae-won isSung Do-Gyum
Sung Do-Gyum
Sung Dong-il isSung Kyu-Jin
Sung Kyu-Jin
Kim Mi-sook isMrs. Han
Mrs. Han
Lee Jae-won isSoeddong
Soeddong
Kim Jong-tae isJong-Moon
Jong-Moon

Video trailer

Similar titles

War of the Worlds (2019-2022) TV S01 & S02 Complete
Goblin TV Series (2016)  Sseulsseulhago Chalranhashin: Dokkaebi (2016-) Complete Season 01
Gen V (2023) S01 | EP01-08 Complete
The Fragrant Flower Blooms with Dignity (2025) TV Series | S01 EP01- 08 | Incomplete
Doona! (2023) TV Season 01 Complete
Doctor Slump (2024) TV S01 Complete
Dahaad (2023) TV S01 Complete
Parasyte: The Grey (2024) TV Season 01 Complete
Death’s Game (2023) TV Season 01 Complete
The Boy Next Door (2017) TV Season 01 Complete
The Witcher (2023) Season 01 | S02 | S03 Complete
Monster: The Jeffrey Dahmer Story (2022) TV Series | Complete S01

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published